TRCSL වෙතින් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

Shand5008

Active member
  • Jul 2, 2017
    195
    74
    28
    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද විදුලි සංදේශ උපකරණ (සිම්පතක් සමඟ ක්‍රියාත්මක වන) පමණක් මිලදී ගැනීමට මහජනයාවෙත නැවත දැනුම් දී තිබෙනවා.

    එමෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විකුණුම් බලපත්‍රයක් ඇති වෙළෙඳුන්ගෙන් පමණක් සේවාවන් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි ඔවුන් දැනුම්දෙන්නේ.

    අනුමත නොකළ විදුලි සංදේශ උපකරණයක්, වලංගු ආනයනික උපාංගවල දත්ත සමුදාය (Database) සමඟ IMEI සත්‍යාපනය කිරීමේදී අනුමත නොකළ උපකරණයක් බව තහවුරු වුවහොත් විදුලි සංදේශ ක්‍රියාකරුවන්ගේ ජාලය තුළ එම උපකරණ අක්‍රීය කරන බව ඔවුන් පවසනවා.

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත උපකරණයක් මිලදී ගන්නේ නම් පාරිභෝගිකයා විසින් වෙනම ලියාපදිංචි කිරීමක් කළ යුතු නොවන බවද එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හොරපෝන්, refurbished පෝන් නම් නැවැත්තුවට අවුලක් නෑ. ඕවගෙන් රැවටෙන්නෙ ගන්න අපිමයි.

    දැන් පාවිච්චි කරන ඒවට කෙලෙව්වොත් එක තමා කේස් එක.
     
    • Like
    Reactions: Hyperx99

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    ඔවා හරියන වැඩ නෙවෙයි . හැබැයි හොඳ පැත්තකුත් තියෙනවා පිටරට කැඩිච්ච පවිචචි කරපු ෆෝන් ගෙනල්ලා හදලා Housing එක මාරු කරලා අළුත් phone කියලා විකුණන එක නම් කරන්න අමරුවෙයි
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පකයලට නෙට් නියුට්‍රලිටි ගේන්න බෑ, ISP ලගෙ පකේ වැඩ නතරකන්න බෑ.. ISP ල හරියට රෙගියුලේට් කරන්න බෑ.. මේ වගේ ජනේලෙන් ෆුක දෙන වැඩ තමා පුලුවන්... එතකොට අපිට දැන් අමසන් වලින් වත් ගෙන්නගන්න බැරිද ?
     
    Last edited:

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    ඔවා හරියන වැඩ නෙවෙයි . හැබැයි හොඳ පැත්තකුත් තියෙනවා පිටරට කැඩිච්ච පවිචචි කරපු ෆෝන් ගෙනල්ලා හදලා Housing එක මාරු කරලා අළුත් phone කියලා විකුණන එක නම් කරන්න අමරුවෙයි
    Law should be the law
    What's wrong buying through authorised dealers?
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    dan lankawata sancharakayo enawa ne.

    un

    1. roaming use karanawa
    2. local sim ekak aran use kaeanawa.

    ewa wada karanne kohomada ?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    ඔවා හරියන වැඩ නෙවෙයි . හැබැයි හොඳ පැත්තකුත් තියෙනවා පිටරට කැඩිච්ච පවිචචි කරපු ෆෝන් ගෙනල්ලා හදලා Housing එක මාරු කරලා අළුත් phone කියලා විකුණන එක නම් කරන්න අමරුවෙයි

    agree - mehe gotawa market kala wage