TRCSL Approval නැති පෝන් ගන්න එක අවුල් ද?

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේ යන විදිහට කොයි වෙලාවේ බ්ලොක් කරයිද දන්නැනේ.
    කොහොමද බන් ඕක බ්ලොක් කරන්නේ?? ඒක ප්‍රයෝගික නැනේ.

    අපේ රට ටුවරිසම්වලින් දුවන රටක්. සමහර සුද්දෝ මෙහෙ ඇවිත් මාස ගණන් ඉන්නවා. භාවනා කරන්න අසපුවලට එන උන් මාස 3ක් විතර එක දිගට ඉන්නවා. එහෙම එන උන්ගේ ෆෝන් වැටෙන්නෙත් TrCSL approval නැති ෆෝන් විදියට. උන් මෙහෙ එද්දිම කටුනායකින් සිම් එකක් ගන්නවා. ලංකාවේ සිම් එකක් දාපු ගමන් බ්ලොක් වෙන්න ක්‍රමයක් හැදුවත් , ඒක ටුවරිසම් පැත්තෙන් හිතන කොට අසාර්ථකයි.

    කවුරු හරි කෙනෙක් රට ගිහින් නිවාඩූවට මෙහෙ එනවා. ඇවිත් මාසයක් දෙකක් ඉද්දි, ඌ පාවිච්චි කරන්නෙත් එහෙදි ගත්තු ෆෝන් එකක් නම් , TRCSL approval නැත්නම් මෙහෙදි phone බ්ලොක් වෙනවා. එහෙම බ්ලොක් කරොත් ඌටත් ෆෝන් එක trcsl approval කර ගන්න වෙනවා. කවුරුත් මෙහෙ ඇවිත් ඕවා කරගන්න දගලන්නෙ නෑනේ බන්. අනික සුද්දො නම් කවදාවත් ඕවා කර ගන්න දගලන්නෙ නෑ. ඕවා කවදාව්ත් වෙන්නෙ නැති වැඩ.

    මේකෙම අනිත් පැත්තත් හිතලා බලපන්. අපි කොහේ හරි රටකට ගියාම, අපිටත් ඒ රටේදී ෆෝන් එක approval කර ගන්න ඕනි කියලා නීතියක් තිබ්බොත් පට්ට විදියකට අනාථ වෙනවනේ. Travel vlog කරන එකෙක්ට යන යන රටක් ගානේ approval එක කර කර ඉන්න වෙයි. ඕවා ප්‍රායෝගික වැඩ නෙමෙයි
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    Jimmy Fallon Yes GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අරන් ඉවර වෙලා රෙජිස්ටර් කරන්න පුළුවන්
    උබලා බය නොවී ඉදපල්ලා. ඕසිවල ඉදන් එද්දි කොල්ලෙක් ගෙනාපු ෆෝන් වගයක් යස අගේට තාම වැඩ. කිසිම බ්ලොක් වීමක් නෑ. මොන ඇපෘවල් එකක්වත් නෑ. එහෙම බ්ලොක් වෙනව නම් Sony (විශේෂයෙන් 5 ii, 1 iiවගේ ඒවා බර ලොට් එකක් ලංකාව ඇතුලේ විකිණිලා තියනවා) , Pixel වගේ ෆෝන් සේරම වැඩ කරන්නෙ නැතුව යන්න ඕනි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    එහෙම බ්ලොක් කරන්න බෑ බන් ප්‍රායෝගික නෑ. කළත් grace period එකක් දෙනව ඔන්ලයින් රෙජිස්ටර් කරන්න
     
    • Like
    Reactions: NRTG and stasia

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    කීයක් විතර යයි ද වැඩේ ට?

    Kohomada?

    ඕකට සල්ලි යන්නේ නෑ, RTTE ෆෝම් එක පුරවල Imei number දාල ෆෝන් එකේ අනික් විස්තර දාල උන්ට ඉමේල් කරාම උන් register කරනවා.
     
    • Like
    Reactions: NRTG and stasia

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    කොහොමද බන් ඕක බ්ලොක් කරන්නේ?? ඒක ප්‍රයෝගික නැනේ.

    අපේ රට ටුවරිසම්වලින් දුවන රටක්. සමහර සුද්දෝ මෙහෙ ඇවිත් මාස ගණන් ඉන්නවා. භාවනා කරන්න අසපුවලට එන උන් මාස 3ක් විතර එක දිගට ඉන්නවා. එහෙම එන උන්ගේ ෆෝන් වැටෙන්නෙත් TrCSL approval නැති ෆෝන් විදියට. උන් මෙහෙ එද්දිම කටුනායකින් සිම් එකක් ගන්නවා. ලංකාවේ සිම් එකක් දාපු ගමන් බ්ලොක් වෙන්න ක්‍රමයක් හැදුවත් , ඒක ටුවරිසම් පැත්තෙන් හිතන කොට අසාර්ථකයි.

    කවුරු හරි කෙනෙක් රට ගිහින් නිවාඩූවට මෙහෙ එනවා. ඇවිත් මාසයක් දෙකක් ඉද්දි, ඌ පාවිච්චි කරන්නෙත් එහෙදි ගත්තු ෆෝන් එකක් නම් , TRCSL approval නැත්නම් මෙහෙදි phone බ්ලොක් වෙනවා. එහෙම බ්ලොක් කරොත් ඌටත් ෆෝන් එක trcsl approval කර ගන්න වෙනවා. කවුරුත් මෙහෙ ඇවිත් ඕවා කරගන්න දගලන්නෙ නෑනේ බන්. අනික සුද්දො නම් කවදාවත් ඕවා කර ගන්න දගලන්නෙ නෑ. ඕවා කවදාව්ත් වෙන්නෙ නැති වැඩ.

    මේකෙම අනිත් පැත්තත් හිතලා බලපන්. අපි කොහේ හරි රටකට ගියාම, අපිටත් ඒ රටේදී ෆෝන් එක approval කර ගන්න ඕනි කියලා නීතියක් තිබ්බොත් පට්ට විදියකට අනාථ වෙනවනේ. Travel vlog කරන එකෙක්ට යන යන රටක් ගානේ approval එක කර කර ඉන්න වෙයි. ඕවා ප්‍රායෝගික වැඩ නෙමෙයි
    මචන් මෙච්චර හෑලි ලියන්නේ මොකද ?? උබ හිතුවද සුද්දෝ ඇවිත් එයාර් පෝට් එකෙන් ලංකාවේ ID දික් කරල සිම් ගන්නවා කියල ?? :ROFLMAO::ROFLMAO:උවමනාවක් තියනව නම් අදාළ අංශ වලට සුද්දගේ පාස්පෝට් වලට දීපු සිම්/ෆෝන් හා ලංකාවේ උන්ගේ සිම්/ෆෝන් හදුනා ගන්න ID/Passport නම්බර් වලින්ම කරන්න පුළුවන් බන්. :lol::lol: