මේ යන විදිහට කොයි වෙලාවේ බ්ලොක් කරයිද දන්නැනේ.ඒවා ගණන් අඩුයි. ගන්න එක අවුල් ද?. ඒවට trcsl එක මොනා ද කරන්නෙ
ඒකනෙ වැඩේමේ යන විදිහට කොයි වෙලාවේ බ්ලොක් කරයිද දන්නැනේ.
කීයක් විතර යයි ද වැඩේ ට?අරන් ඉවර වෙලා රෙජිස්ටර් කරන්න පුළුවන්
කොහොමද බන් ඕක බ්ලොක් කරන්නේ?? ඒක ප්රයෝගික නැනේ.මේ යන විදිහට කොයි වෙලාවේ බ්ලොක් කරයිද දන්නැනේ.
Kohomada?අරන් ඉවර වෙලා රෙජිස්ටර් කරන්න පුළුවන්
කොහොමද බන් ඕක බ්ලොක් කරන්නේ?? ඒක ප්රයෝගික නැනේ.
අපේ රට ටුවරිසම්වලින් දුවන රටක්. සමහර සුද්දෝ මෙහෙ ඇවිත් මාස ගණන් ඉන්නවා. භාවනා කරන්න අසපුවලට එන උන් මාස 3ක් විතර එක දිගට ඉන්නවා. එහෙම එන උන්ගේ ෆෝන් වැටෙන්නෙත් TrCSL approval නැති ෆෝන් විදියට. උන් මෙහෙ එද්දිම කටුනායකින් සිම් එකක් ගන්නවා. ලංකාවේ සිම් එකක් දාපු ගමන් බ්ලොක් වෙන්න ක්රමයක් හැදුවත් , ඒක ටුවරිසම් පැත්තෙන් හිතන කොට අසාර්ථකයි.
කවුරු හරි කෙනෙක් රට ගිහින් නිවාඩූවට මෙහෙ එනවා. ඇවිත් මාසයක් දෙකක් ඉද්දි, ඌ පාවිච්චි කරන්නෙත් එහෙදි ගත්තු ෆෝන් එකක් නම් , TRCSL approval නැත්නම් මෙහෙදි phone බ්ලොක් වෙනවා. එහෙම බ්ලොක් කරොත් ඌටත් ෆෝන් එක trcsl approval කර ගන්න වෙනවා. කවුරුත් මෙහෙ ඇවිත් ඕවා කරගන්න දගලන්නෙ නෑනේ බන්. අනික සුද්දො නම් කවදාවත් ඕවා කර ගන්න දගලන්නෙ නෑ. ඕවා කවදාව්ත් වෙන්නෙ නැති වැඩ.
මේකෙම අනිත් පැත්තත් හිතලා බලපන්. අපි කොහේ හරි රටකට ගියාම, අපිටත් ඒ රටේදී ෆෝන් එක approval කර ගන්න ඕනි කියලා නීතියක් තිබ්බොත් පට්ට විදියකට අනාථ වෙනවනේ. Travel vlog කරන එකෙක්ට යන යන රටක් ගානේ approval එක කර කර ඉන්න වෙයි. ඕවා ප්රායෝගික වැඩ නෙමෙයි
උබලා බය නොවී ඉදපල්ලා. ඕසිවල ඉදන් එද්දි කොල්ලෙක් ගෙනාපු ෆෝන් වගයක් යස අගේට තාම වැඩ. කිසිම බ්ලොක් වීමක් නෑ. මොන ඇපෘවල් එකක්වත් නෑ. එහෙම බ්ලොක් වෙනව නම් Sony (විශේෂයෙන් 5 ii, 1 iiවගේ ඒවා බර ලොට් එකක් ලංකාව ඇතුලේ විකිණිලා තියනවා) , Pixel වගේ ෆෝන් සේරම වැඩ කරන්නෙ නැතුව යන්න ඕනිඅරන් ඉවර වෙලා රෙජිස්ටර් කරන්න පුළුවන්
කීයක් විතර යයි ද වැඩේ ට?
Kohomada?
මචන් මෙච්චර හෑලි ලියන්නේ මොකද ?? උබ හිතුවද සුද්දෝ ඇවිත් එයාර් පෝට් එකෙන් ලංකාවේ ID දික් කරල සිම් ගන්නවා කියල ??කොහොමද බන් ඕක බ්ලොක් කරන්නේ?? ඒක ප්රයෝගික නැනේ.