TRCSL approval

kosi

Junior member
  • Dec 1, 2006
    239
    8
    18
    මචන්ල මම ෆෝන් එකක් ගෙනාවා පිටරටකින්. දැන් මට මැසේජ් එකක් ආවා ෆොන් එක TRCSL Approval ගන්න ඕනි කියලා. මේකට මුදලක් අය කරනවා ද?
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මචං මම මොබිටෙල් එකෙන් පෝන් එකක් ගත්තා Samsung M01S එක. දැන් මෙහෙම මැසේජ් එකක් එනවා.

    We regret to inform that your Device IMEI is not TRCSL approved. Please contact seller and lodge a complaint with TRCSL visit https://bit.ly/trcsl_imei_verification

    Obage durakathanaye IMEI ankaya TRCSL wethin anumatha kara nomatha. Karunakara Oba durakathanayei vikunumkaru amathanna, TRCSL wetha paminila krimimata https://bit.ly/trcsl_imei_verification pivisenna

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,139
    53,112
    113
    Colombo
    TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.

    Routers register nokara use kalata awlak nadda ?
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    Routers register nokara use kalata awlak nadda ?
    ආපහු කියවන්න මම මුලින් කියපු එක. Registration excuse window එකෙන් පස්සෙ mobile carriers වලින් unregistered devices block කරනවා කිව්වා.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...

    Excuse window eka kawadada iwara wenne ?
    Hand carry karapu used phone walata invoice ekak nathuwa kohomada register karanne ?
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.

    ohoma kaloth Lankawe 4n serama block wei 95% wath :P
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    Excuse window eka kawadada iwara wenne ?
    Hand carry karapu used phone walata invoice ekak nathuwa kohomada register karanne ?
    Excuse window එකක් තියනවා කිව්වෙත් TRCSL එකෙන්. ඒක කවදා වෙනකම් තියේවිද කියලා කියන්න අමාරුයි කිව්වා. Phone එකක්‌ නම් අනිවාර්යයෙන්ම registration කරගන්න වෙනවා කිව්වා ඒක ඉවර වෙන්න කලින්. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ කිව්ව. Hand carried ඒවගෙ registration නම් අහන්න එයාලගෙන්. කොහොම ගෙනාවත් custom declaration documents ඇතිනෙ.

    ohoma kaloth Lankawe 4n serama block wei 95% wath :P
    Apple iPhones වලින් 99.99% වත් ;)
    ------ Post added on Jan 3, 2022 at 11:38 AM
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,021
    113
    No payment is needed. It is registration as your device IMMI is not in their database with TRCSL.
    But online registration may not be activated and you might suddenly get blocked.. So it is better to submit online application and give a call to them to verify registration.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Excuse window එකක් තියනවා කිව්වෙත් TRCSL එකෙන්. ඒක කවදා වෙනකම් තියේවිද කියලා කියන්න අමාරුයි කිව්වා. Phone එකක්‌ නම් අනිවාර්යයෙන්ම registration කරගන්න වෙනවා කිව්වා ඒක ඉවර වෙන්න කලින්. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ කිව්ව. Hand carried ඒවගෙ registration නම් අහන්න එයාලගෙන්. කොහොම ගෙනාවත් custom declaration documents ඇතිනෙ.

    Apple iPhones වලින් 99.99% වත් ;)
    ------ Post added on Jan 3, 2022 at 11:38 AM
    Invoice nathuwa register karanna puluwanda ?
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මචං මම මොබිටෙල් එකෙන් පෝන් එකක් ගත්තා Samsung M01S එක. දැන් මෙහෙම මැසේජ් එකක් එනවා.

    We regret to inform that your Device IMEI is not TRCSL approved. Please contact seller and lodge a complaint with TRCSL visit https://bit.ly/trcsl_imei_verification

    Obage durakathanaye IMEI ankaya TRCSL wethin anumatha kara nomatha. Karunakara Oba durakathanayei vikunumkaru amathanna, TRCSL wetha paminila krimimata https://bit.ly/trcsl_imei_verification pivisenna

    දැනට තාත්තගේ, උපහාර M01$ පෝන් එක පාවිච්චි කලේ , ඕස්ට්‍රේලියාවෙන් මලයා මොටෝ G8 එකක් එව්වා, කැට්-13 එකක්; මොබිටෙල් ස්පීඩ් 8 ගුණයකින් වැඩි උනා.