මචන්ල මම ෆෝන් එකක් ගෙනාවා පිටරටකින්. දැන් මට මැසේජ් එකක් ආවා ෆොන් එක TRCSL Approval ගන්න ඕනි කියලා. මේකට මුදලක් අය කරනවා ද?
Thanks machan
Thanks machan.
TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.
ආපහු කියවන්න මම මුලින් කියපු එක. Registration excuse window එකෙන් පස්සෙ mobile carriers වලින් unregistered devices block කරනවා කිව්වා.Routers register nokara use kalata awlak nadda ?
Excuse window eka kawadada iwara wenne ?ආපහු කියවන්න මම මුලින් කියපු එක. Registration excuse window එකෙන් පස්සෙ mobile carriers වලින් unregistered devices block කරනවා කිව්වා.
TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.

Excuse window එකක් තියනවා කිව්වෙත් TRCSL එකෙන්. ඒක කවදා වෙනකම් තියේවිද කියලා කියන්න අමාරුයි කිව්වා. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න වෙනවා කිව්වා ඒක ඉවර වෙන්න කලින්. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ කිව්ව. Hand carried ඒවගෙ registration නම් අහන්න එයාලගෙන්. කොහොම ගෙනාවත් custom declaration documents ඇතිනෙ.Excuse window eka kawadada iwara wenne ?
Hand carry karapu used phone walata invoice ekak nathuwa kohomada register karanne ?
Apple iPhones වලින් 99.99% වත්ohoma kaloth Lankawe 4n serama block wei 95% wath![]()

Invoice nathuwa register karanna puluwanda ?Excuse window එකක් තියනවා කිව්වෙත් TRCSL එකෙන්. ඒක කවදා වෙනකම් තියේවිද කියලා කියන්න අමාරුයි කිව්වා. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න වෙනවා කිව්වා ඒක ඉවර වෙන්න කලින්. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ කිව්ව. Hand carried ඒවගෙ registration නම් අහන්න එයාලගෙන්. කොහොම ගෙනාවත් custom declaration documents ඇතිනෙ.
Apple iPhones වලින් 99.99% වත්
------ Post added on Jan 3, 2022 at 11:38 AM
එයාලගෙන් අහන්න. Router එකක වැඩකට call කරලා මත් ඔය ටික දැනගත්තෙ.Invoice nathuwa register karanna puluwanda ?
දැනට තාත්තගේ, උපහාර M01$ පෝන් එක පාවිච්චි කලේ , ඕස්ට්‍රේලියාවෙන් මලයා මොටෝ G8 එකක් එව්වා, කැට්-13 එකක්; මොබිටෙල් ස්පීඩ් 8 ගුණයකින් වැඩි උනා.මචං මම මොබිටෙල් එකෙන් පෝන් එකක් ගත්තා Samsung M01S එක. දැන් මෙහෙම මැසේජ් එකක් එනවා.
We regret to inform that your Device IMEI is not TRCSL approved. Please contact seller and lodge a complaint with TRCSL visit https://bit.ly/trcsl_imei_verification
Obage durakathanaye IMEI ankaya TRCSL wethin anumatha kara nomatha. Karunakara Oba durakathanayei vikunumkaru amathanna, TRCSL wetha paminila krimimata https://bit.ly/trcsl_imei_verification pivisenna