TRCSL Approval

a.u.danjaya

Junior member
  • Oct 28, 2008
    43
    15
    8
    TRCSL Approved නැති Phone ඕනතරම් Liberty එකේ කඩවල විකුණණවා.එයාල කියන්නේ කිසි ප්‍රශ්නයක් නෑ Block වෙන්නෙ නෑ බය නැතුව ගන්න කියල.මිනිස්සුත් ඒවා ඕන තරම් ගන්නවා. තාම ලංකාවට officially ආපු නැති phone පවා විකුණණවා. එහෙම ගත්ත phone තාම Block වෙලා නෑ.
    ඇත්තටම ඒ phone වලට ඉස්සරහට මොකක් වෙයිද ?
    මේ Phone TRCSL එකෙ Register කරන්න පුළුවන් වෙයිද
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    TRC approved nethi ewa government ekata gena eka stop karanna puluwan
    but use karana ewa TRC approved ne kiyala use karana eka nathara karanna be. moko apita puluwan wena ratakin purchase karala genna
     
    • Like
    Reactions: a.u.danjaya

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    It is best you get an approved device. I saw the TRC DG ? speak on this and he seemed to understand the subject well(unlike most appointees of GR). Since phones are very expensive not worth risk for few rupees. It was not a tax issue, only there were lot of refurbished, second hand and fake phones in market. We should support a good cause . This is the only person after prof Rohan Samarajeewa who is appointed for the post with good knowledge.


    r
     
    • Like
    Reactions: a.u.danjaya

    HmNRazor

    Well-known member
  • කොහොමත් 50ක් 60ක් පන්නලා තියන පෝන් කෑල්ලක් අරන් දානවා නම් TRC විතරක් නෙමේ දන්න දන්න හැම එකේම රෙජිස්ටාර් කරලා තියන එක හොඳ නැද්ද?. හොරු එහෙම වැඩිවෙලලු / කුඩ්ඩෝ එහෙම ඕවර් සික් එකේලු නේද ඉන්නේ ලකේ පංකාවේ දැන්? :unsure: 🥴
     
    • Like
    Reactions: a.u.danjaya

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.