TRCSL Approved නැති Phone ඕනතරම් Liberty එකේ කඩවල විකුණණවා.එයාල කියන්නේ කිසි ප්රශ්නයක් නෑ Block වෙන්නෙ නෑ බය නැතුව ගන්න කියල.මිනිස්සුත් ඒවා ඕන තරම් ගන්නවා. තාම ලංකාවට officially ආපු නැති phone පවා විකුණණවා. එහෙම ගත්ත phone තාම Block වෙලා නෑ.
ඇත්තටම ඒ phone වලට ඉස්සරහට මොකක් වෙයිද ?
මේ Phone TRCSL එකෙ Register කරන්න පුළුවන් වෙයිද
ඇත්තටම ඒ phone වලට ඉස්සරහට මොකක් වෙයිද ?
මේ Phone TRCSL එකෙ Register කරන්න පුළුවන් වෙයිද
Last edited: