Trcsl awulak nedda

Emios

Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420
    113
    Ikman eke usa imported kiyala hena iphone set ekak wikunanawane bn.mewata trcsl awulak nedda.block karana magulak kivvane.dan eka nedda
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    skmwwx.jpeg

    ඕවා ප්‍රායෝගික නෑ බං අනික ඕෂද ගෙදර ගියා
     
    • Haha
    Reactions: Glitch and Hankook

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    ඕකුං කියන ඒවා කවද්ද කලේ
    trcsl කියන්නේ තනිකර ඩයලොග් වගේ උන්ට දෙන හුට්ටක්
     
    • Like
    Reactions: kevin_levin

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    එහෙම එකක් නෑ බන්. මගේ යාලුවෙක්ගෙ අක්කා USA ඉඳන් එද්දී pixel phone ගොඩක් ගෙනත් තිබුනා. ඔය උන් හැමෝම කිසිම අවුලක් නැතුව ඒවා පාවිච්චි කරන්නේ.