TRCSL to ban use of unregistered mobile phones!!!

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
හැම එකකටම වලිගෙ පාගාගෙන වගේ කෑ ගහන්න එප‍ා බොලව්.

එහෙම නීතියක් ගේන්නෙ හේතු කීපයක් ඇතිව.
නැතිනම් එතන ඉන්න එවුන්ට ඇති පුk අමාරුවකට නෙවේ.

- රටට ෆෝන් හොරෙන් ගෙනෙන ජාවාරම් නවත්වන්න.
- ජාතික ආදායමට නොලැබී යන ආනයන බදු මුදල් ආරක්ෂා කර ගැනීම.
- ප්‍රමිතියක් නැති සෞඛ්‍යයට අහිතකර ෆෝන් වෙළද පලට ඒම නතර කරන එක.
- නීතිමය හා ආරක්ෂක කටයුතු වලදී පහසු වීම.

මේ වගේ හේතු ඇතිවයි නීතියක් පනවන්නේ. ඉතින් හොර පාරෙන් ගෙනා බඩු ගන්න අයට රිදෙයි.
ඒකට උන් මොනවා කරන්නද?

ප්‍රමිතියක් නැති සෞඛ්‍යයට අහිතකර ෆෝන් වෙළද පලට ඒම නතර කරන එක. meka karanna ona nam ai trc eken approve denne.. unta ehema ekak ona na ban.. unata ona salli witharai.. ona kunugodakata approve denawa..
 

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    රිදිලා මහින්ද බල්ලට හොරා කිව්වහම..:lol::lol::lol:

    හරි මට රිදුනා කියමුකෝ.
    දැන් උඹට රිදුනෙ උඔ හොර ෆෝන් ජාවරම් කාරයෙක්ගෙ පුතෙක් හින්දද?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    හරි මට රිදුනා කියමුකෝ.
    දැන් උඹට රිදුනෙ උඔ හොර ෆෝන් ජාවරම් කාරයෙක්ගෙ පුතෙක් හින්දද?

    අපෝ අඩුම ගානේ උබ වගේ හොරුන්ට කඩේ යන උන්ගේ ළමයින් වත් නෙමේ අපි..:lol::lol:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අපෝ අඩුම ගානේ උබ වගේ හොරුන්ට කඩේ යන උන්ගේ ළමයින් වත් නෙමේ අපි..:lol::lol:

    වෙන්ට බෑ. රිදුනේ මොකක් හරි හොරයක් තියෙනවා.:yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    වෙන්ට බෑ. රිදුනේ මොකක් හරි හොරයක් තියෙනවා.:yes:

    රිදුනේ වෙන මොකක් හින්දවත් නෙමේ..රටේ මේ තරම් දූෂණ වංචා ආණ්ඩුව කරද්දී මේ ෆෝන් කබලකට හරියට නීතිය ඉෂ්ට කරන්න යන එක ගැන..ආණ්ඩුවේ හොර වැඩ හොදයි..අනිත් උන් කරොත් නරකයි..ලොල්
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Its a very good move,
    government ekata anna thiyena revenue eka ganna hoda salasmak. anika podi ganak ne gewanna thiyenne.

    law ekak thiyenawanam register karanna kiyala, eka karannathi minissunge waraddak thamai eka, ithing ekata solution ekak oyana eka TRCSL eke wadak.

    its a good move.