[/COLOR
:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

Mama ada munta call karala ahuva ebay eken genapuva gana, eh ponnaya kiwwa ova kohomada register nokara genna gaththe kiyala![]()

eka maara scene ekakne ban.Dan un ewath register karanna kiyayda danne naha.munta nam pissu.kisima practical knowledge ekak naha 







owu ban.mara joke wada thamai![]()
man S4 dekak gattha lanka we shop ekakin eth ban e dekama TRCSL eke unregister eka man sms ekakin IMEI numbers yawala dena gatthe ada..
** 1 s4 ekaka camera failed ekak avilla shop ekata dila adata masayak wenawa mun thama hadala dun ne.
international warranty tiyenne 4n dekatama mun eka claim karanne ne bn claim karanawanam rata yawanna one lu.. ( ganna dawasa me H** kiwwe ne bn warranty period eke aulak unoth genna kiyala kiwa )
Man kalpana kale me siddiya heta TRCSL ekata gihin kiyanna..
ehema unoth mata case ekak weida ??
shop ekata aniwa case yai neda ?
අකුරු තව ටිකක් ලොකුවට දාපන්.. පෙන්නේ නෑ..



හැම එකකටම වලිගෙ පාගාගෙන වගේ කෑ ගහන්න එපා බොලව්.
එහෙම නීතියක් ගේන්නෙ හේතු කීපයක් ඇතිව.
නැතිනම් එතන ඉන්න එවුන්ට ඇති පුk අමාරුවකට නෙවේ.
- රටට ෆෝන් හොරෙන් ගෙනෙන ජාවාරම් නවත්වන්න.
- ජාතික ආදායමට නොලැබී යන ආනයන බදු මුදල් ආරක්ෂා කර ගැනීම.
- ප්‍රමිතියක් නැති සෞඛ්‍යයට අහිතකර ෆෝන් වෙළද පලට ඒම නතර කරන එක.
- නීතිමය හා ආරක්ෂක කටයුතු වලදී පහසු වීම.
මේ වගේ හේතු ඇතිවයි නීතියක් පනවන්නේ. ඉතින් හොර පාරෙන් ගෙනා බඩු ගන්න අයට රිදෙයි.
ඒකට උන් මොනවා කරන්නද?




හම්මේ හොරකම් නොකරනම ආණ්ඩුව.මහින්ද කුක්කු පැටියා.![]()

ඔන්න ආවා වලිගෙ පෑගිච්ච එකෙක්.
යන්නෙ කොහෙද මල්ලෙ පොල්.


