Treasure Bill වල ආයෝජනය කරමු (Detailed Guide)

Rambo5

Active member
  • Jun 22, 2014
    276
    203
    43
    Treasure Bill වල ආයෝජනය කරමු (Detailed Guide)

    මම කොහෙවත් දැක්කේ නැ details guide එකක් කොහොමද investment එක කරන්නෙ කියලා ඒක නිසා මම මෙතැන details guide එකක් දානවා

    50 lak වලට වඩා investment කරනව නම් අපිට direct auction එකෙන් ගන්න පුළුවන්.
    මම කියලා දෙන්නේ 10lak වලින් කොහොමද investment එක කරන්නෙ කියලා

    First මේ වැඩේට Primary dealer කෙනක් හොයා ගන්න ඕනා, මම “CAL | Capital Alliance Limited” එක තමයි primary dealer විදියට ගත්තෙ.

    තව online 10lak වලට වඩා එක සැරේ transfer කරන්න පුළුවන් bank account එකක් ඕනා මම නම් hnb එකේ තමයි හැම දේම කරන්නේ.

    1. මුලින්ම cal එක open කර ගන්න Treasuries button එක click කරන්න.

    View attachment 222587

    2. ඊට පස්සේ Invest in Gov. Securities “Button” එක click කරලා පල්ලෙහා තියෙන chart එකෙන් තමන්ට කැමති “Instrument Type and Maturity Period” එකෙන් එකක් select කරන්න.

    3. ඊට පස්සේ Enter Investment Amount (LKR) දාලා Calculate Face Value Click කරන්න. (ex- 10 lak දාන්න ගියොත් 10lak 30 cent වගේ මුදලක් අපි deposit කරන්න ඕන”) ඊට පස්සේ confirm click කරන්න.

    View attachment 222588

    4. ඊට පස්සේ Seylan bank එකේ account no එකට ඒ මුදල හරියට transfer කරන්න. Screenshot එක upload කරලා Submit කරන්න.

    View attachment 222589

    5.උදේ දන්මොත් හවස් වෙනකොට cal එකෙන් e-mail එකක් එනවා conform වුණාම. Next working day වල central bank එකෙන් email එකක් එනවා ඉන්වෙස්මෙන්ට් එක ගැන. (Refer Screenshot 5 ).

    View attachment 222590

    කල් පිරෙන දවසට cb එකෙන් දීල තියෙන bank එකට එයාලා automatically සල්ලි ටික tranfer කරනවා ”Tax Free”,
    තව මොනවා හරි දැන ගන්න ඕන නම් මෙතැන comment කරන්න.

    CAL Quant Equity Fund​

    මෙ එකෙන් මොකක්ද කියන්නේ? මේකත් මට ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද? 10lkhs wage . මේකේ කියල තියෙන විදිහට සීයට තිහක පොලියක්ද ලැබෙන්න . FD එකකින් ලෝන් එකක් අරගෙන ඒකෙන් මෙහෙම ගත්තොත් පාඩුවෙයිද ඒකෙ රේට් එක 10.5% 5years
     
    Attachments

    • Untitled.png
      Untitled.png
      79 KB · Views: 56

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93

    CAL Quant Equity Fund​

    මෙ එකෙන් මොකක්ද කියන්නේ? මේකත් මට ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද? 10lkhs wage . මේකේ කියල තියෙන විදිහට සීයට තිහක පොලියක්ද ලැබෙන්න . FD එකකින් ලෝන් එකක් අරගෙන ඒකෙන් මෙහෙම ගත්තොත් පාඩුවෙයිද ඒකෙ රේට් එක 10.5% 5years
    මම මේකෙ දැම්ම ලඟදි ලක්ශයක් වගේ. unit price වැටිල දැන් -300ක් වගේ වෙලා තියෙන්නෙ. එහෙම risk එකක් තියේ පොලිය වැඩී වගේම. චන්දෙට කලින් වගේ දාල තිබ්බනම් ගොඩ මේකෙ. ඊට පස්සෙ cse එකේ වැඩි වීමත් එක්ක units වලත් price එක හෙනට වැඩි උනා. ඒත් බලමු ඉස්සරහට තවත් වැඩි වෙයිද කියල.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ

    CAL Quant Equity Fund​

    මෙ එකෙන් මොකක්ද කියන්නේ? මේකත් මට ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද? 10lkhs wage . මේකේ කියල තියෙන විදිහට සීයට තිහක පොලියක්ද ලැබෙන්න . FD එකකින් ලෝන් එකක් අරගෙන ඒකෙන් මෙහෙම ගත්තොත් පාඩුවෙයිද ඒකෙ රේට් එක 10.5% 5years
    Equity market eka itin un predictable bn
    Last few months after AKD appointment and 2/3 power market boosted

    Dont expect the same return this year
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    Equity market eka itin un predictable bn
    Last few months after AKD appointment and 2/3 power market boosted

    Dont expect the same return this year
    ඉස්සරහට බහීද market එක? තව අඩු වෙන්න කලින් exit වෙන්න බැලුවෙ.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    ඉස්සරහට බහීද market එක? තව අඩු වෙන්න කලින් exit වෙන්න බැලුවෙ.
    mata ehema hithenawa
    interest rates poddak wadi karai eelaga sare mokada vehicle import ekath ekka usually demand eka wadi wena nisa
    ethakota equity market ekata itin impact ekak enawa ne