Treasury Bond vs Bills , rate 12.5% වැඩි කරලා

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113

    Treasury Bond rates 12.5 % ට වැඩි කරලා . මොකක්ද මේ bonds සහ Bills අතර තියෙන වෙනස ?

    වැසි අවාසි මොනවද? 30 Million LKR වගේ දාන්න හිතන් ඉන්නේ. මොකද bank FD වල රේට්ස් මදි.
    මට මාසේ පොලිය ඕනේ නැහැ. mature උනාම ඇති.

    එළකිරි යේ Bonds ගත්තු ය ඉන්නවද? safe ද . පොඩ්ඩක් කියන්න ප්ලීස්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    GT නීතී විරොදී මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යනවා ද? එලකීරි බොන්ඩ්ස් නිකුත් කරන්න.
     
    • Haha
    Reactions: Gajaman007

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    භාණ්ඩාගාර බිල්පත් රජයට අවශ්‍ය කෙටිකාලින ණය සපයා ගෑනිමට තියෙන ණය උපකරනයක් කල් පිරිම මාස 3,6,12

    බෑදුම්කර දිගුකාලින ණය උපකරනයක් කල් පිරිම වසර 3,5

    මම හිතන්නෙ ඔය වෙනස ඇර ලොකු වෙනසක් නෑ.
     
    • Like
    Reactions: Gajaman007

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    ආ ඒ කියන්නෙ හෙට සිට bank ඩිපොසිට් රේට් නගිනව 14% - 15% වත් වෙනකන්.

    ණය පොලී අනුපාතයත් නගියි හොද ගානකින්.
     
    • Like
    Reactions: Gajaman007