බැලු බැල්මට පේන්නෙ නෑ තමා. ඔයාගෙ ඔය වකුගඩු නරක් වෙලා බද්ධ කරන්න වුණෙත් කෑම හරියට දිරවීම අවුල් යෑම කියල ඔයා වත් දන්නෙ නෑනේ තාම නේද. ඒ වගේ තමා. නාඩි පරික්ෂා කරන්න පුළුවන් වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. අර නාරම්මල යෝගරත්න ඖෂධාලය කියන තැන හොඳයි. එතන නාඩි පරික්ෂාවත් කරනවා. පුළුවන් නම් එතෙන්ට යන්න.eahama mokuth prasna nee. kt karala deng avurudu 10k venava.
