බුදු හාමුදුරුවෝ පිරිනිවන්පෑමෙන් මාස 3කින් 500ක් මහ රහතන් වහන්සේලා (මහ රහතන් වහන්සේල අනිත් රහතන්වහන්සේලට වඩා වෙනස් වෙන්නේ ඒ අයට අමතර විශ්ලේෂණය කිරීමේ හැකියාවන් 4ක් තීනවා ) එකතු වෙලා මස 7ක් වැය කරලා සුත්‍ර ටික එකතු කරා .
නිකාය කියන්නේ කොටස කියන එක වචනේ තේරුම .
සුත්‍ර පිටකයේ (ත්‍රිපිටකයේ පිටක 3යි ) නිකාය 5ක් තිනවා . ඒ කියන්නේ කොටස් 5ක් .
මුලින්ම තින්නේ දීග නිකාය , ඒ කියන්නේ ඒකෙ තින්නේ දීර්ග සුත්‍ර . ඒ ආදී වශයෙන් තව තීනවා .
Pitaka .lk බලන්න සිංහල බුද්ධ ජයන්ති පරිවර්තනය තිනවා සහ සරල සිංහල පරිවර්තනය තීනවා .(මේවා කියවන්න යද්දී , video එකකුත් එකකක් කියවන්න තේරුම හරියට දැන ගන්න ).
තව English වලින් පරිවර්තන හරියට තින්නේ Bhikkhu Bodhi හමුදුරුවොන්ගේ පරිවර්තන suttacentral .net එකේ තීනවා . එකේ තීන අනිත් පරිවර්තන recommend කරන්නේ නැහැ මම නම් , Bhikkhu Bodhi ඒවා බලන්න .
තව BPS .lk (Buddhist Publication Society) එකේ English වලින් තීන ලිපි සහ පරිවර්තන තීනව .ගොඩක් හොඳ .
Bhikkhu Bodhi හමුදුරුවොන්ගේ සුත්‍ර අකුරෙන් අකුර විස්තර කරන videos තීනවා youtube එකේ (youtube නැති සුත්‍ර වල ඒවා audio තීනවා ). "කාගෙවත් අදහස් නොවුනු" විදිහට දැන ගන්න නම් මේවා බලන්න හමුදුරුවො සේරම විස්තර කරනව, තව වෙන අයගේ අදහස් තීනවා නම් ඒවා පැහැදිලව මේවා වෙන අයගේ අදහස් ,ඒවා සුත්‍ර වල නෙමේ තින්නේ කියන එක කියනවා . අටුවා ,ටීක හෝ විශුද්දීමග එන එකක් නම් පැහැදිලිව කියනවා මේවා එන්නේ මේ මේ තැන් වල කියල . අපේ tv වල බණ කියන සමහර හාමුදුරුවෝ සේරම බුදු හාමුදුරුවෝ කිව්ව්ව ගානට දාල කියනවා වගේ කියන්නේ නැහැ .
Yuttadhammo හාමුදුරුවෝ ගේ chanel එක සහ ලිපිත් බලන්න . ඒ හාමුදුරුවොත් බුදු හාමුදුරුවෝ කිව්ව දේ පැහැදිලිව කියනවා . සහ වෙනත් දේවල් ඒ විදිහට කියනවා පැහැදිලිව මේක බුදු හාමුදුරුවෝ කිව්ව දේ නෙමේ කියන එක . මේ හාමුදුරුවෝ ගේ භාවනා video නම් මම බලන්නේ නැහැ , හේතුව හාමුදුරුවෝ පැහැදිලිවම කියනවා පොඩි වෙනස් විදිහක් කියල එයා මුලදී කරන්නේ ,ඒ භාවනා ක්‍රමය මහස්සි සියදව් .
තව ගම්පහ පේමසිරි ලොකු හාමුදුරුවෝ පැහැදිලිව බුදු හාමුදුරුවෝ කිව්ව දේ මේකයි , අටුවා වල එන්නේ මේකයි . බුදු හමුදුරුවෝ කිව්වා භාවනා ක්‍රම මේකයි කියන එක හරියට කියනවා මේ chanel වල හමුදුරුවොන්ගේ බණ තීනවා .
English වලින් Ajahn Punnadhammo හමුදුරුවොන් ගේ video ත් බලන්න ගොඩක් හොඳට පැහැදිලි කරනව බුදු දහම ,බුදු හමුදුරුවෝ කිව්ව දේ මොකද්ද වෙනත් දේවල් වල කිව්වා දේ මොකද්ද කියන එක
Bhikkhu Bodhi හමුදුරුවොන්ගේ video ගොඩක් chanel වල තිනවා නම search කරන්න youtube එකේ playlist තීනවා .
Yuttadhammo හාමුදුරුවෝ ගේ chanel එකක් තීනවා
ගම්පහ පේමසිරි හමුදුරුවොන්ගේ මේ chanel දෙකේ තීනවා
පරණ chanel එක youtube. com/user/bhiravaya - Sumathipala Nahimi Senasun Arana)
අලුත් එක youtube. com/channel/UCh4VgRznqXqZ4PkiL1EO24g - udagama amitha
සහ මේ videos තීනවා මේ chanel එකෙත් කිහිපයක්
youtube. com/@nibbanadhatu/videos
youtube. com/watch?v=i106uzq_0kc
Ajahn Punnadhammo හමුදුරුවොන් ගේ video හමුදුරුවොන්ගේ chanel එකේ සහ වෙන chanel වලත් තිනවා youtube එකේ නම search කරලා ගන්න playlists තීනව