Tri Cat එක විදින්නෙ මාස කීයෙන්ද බං?

AnuradhaRa

Well-known member
  • අපේ පූසිට පාලු නිසා පිලියන්දලින් එකෙක් ඕඩර් කරල තියෙන්නෙ

    අදද කොහෙද ඌ ඇස් ඇරල තියෙන්නෙ

    අපේ පූසි පව්. එයාට පැටව් ත් නෑනෙ. ඔපරේෂන් කරලනෙ තියෙන්නෙ
    අනේ මංද මෙයා පොඩි එකාට කොහොම ප්‍රතිචාර දක්වයිද කියල
    මෙයා ගැනම හිතලයි ඌව ගේන්නෙ..

    එක පාරක් අපේ ගේ ඉස්සරහ පූස් පැටව් වගයක් දාල ගිහින්
    උන් ටික ගේට්ටුව යටින් අපේ වත්තට ඇවිත්
    පූසි උන්ව බය කෙරුවනෙ
    පැටිය පූසෙක්. පූසෙක් ගේන්නෙ මෙයාට යාලු කරන්න ලේසි නිසා..
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපේ පූසි පව්. එයාට පැටව් ත් නෑනෙ. ඔපරේෂන් කරලනෙ තියෙන්නෙ
    අනේ මංද මෙයා පොඩි එකාට කොහොම ප්‍රතිචාර දක්වයිද කියල
    මෙයා ගැනම හිතලයි ඌව ගේන්නෙ..

    මුලින් මුලින් පැටියා ළඟට එනකොට ගොරවනවා හැබැයි දිගටම ඉන්නකොට යාලු වෙනවා.
     
    • Love
    Reactions: AnuradhaRa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මුලින් මුලින් පැටියා ළඟට එනකොට ගොරවනවා හැබැයි දිගටම ඉන්නකොට යාලු වෙනවා.
    අපි බයවුනා පැටියව හපයි කියල
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    පුසියන්ට පැටව් හම්බෙලා මාස හයයි ඉන්නේ උන් එක්ක. මාස හයකුත් නෑ සමහර වෙලාවට. ඊට පස්සේ උට පැටව් වහකදුරු වගේ. ගොරවනවා, පැනලා දුවනවා.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ පූසිට පාලු නිසා පිලියන්දලින් එකෙක් ඕඩර් කරල තියෙන්නෙ
    ඇයි බං එකම වරද ආයෙ ආයෙ කරන්නෙ? :( :(

    එක පාරකුත් උඹලගේ පූසිට පිළියන්දලින් එකෙක් ඕඩර් කරලා ගැහුවා නඩු දැම්මා ගගා හිටියා නේද?
     
    • Haha
    Reactions: AnuradhaRa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පූසන්ට මොන පාලුද. පොඩි කාලෙනම් ඕන. ලොකු උනාම නිදාගන්න එකමයි.
    තියල මීටරෙන් ඉන්න,, ඌට සෙට් නැත්තම් මරල දායි.
     
    • Like
    Reactions: AnuradhaRa