අපේ පූසිට පාලු නිසා පිලියන්දලින් එකෙක් ඕඩර් කරල තියෙන්නෙ
අදද කොහෙද ඌ ඇස් ඇරල තියෙන්නෙ
අපේ පූසි පව්. එයාට පැටව් ත් නෑනෙ. ඔපරේෂන් කරලනෙ තියෙන්නෙ
අනේ මංද මෙයා පොඩි එකාට කොහොම ප්‍රතිචාර දක්වයිද කියල
මෙයා ගැනම හිතලයි ඌව ගේන්නෙ..
එක පාරක් අපේ ගේ ඉස්සරහ පූස් පැටව් වගයක් දාල ගිහින්
උන් ටික ගේට්ටුව යටින් අපේ වත්තට ඇවිත්
පූසි උන්ව බය කෙරුවනෙ
පැටිය පූසෙක්. පූසෙක් ගේන්නෙ මෙයාට යාලු කරන්න ලේසි නිසා..