මචන්ලා ලගදි ලයිසන් එක ගන්න Trial Test එකට ගියපු එවුන් අදහසක් දිපන් කෝ එන සතියේ මම Lite Vehicle Trial පෙන්නන ඉන්නෙ එත් පොඩි බයක් තියෙනවා බන් අවුල් යයිද කියලා මම මේ වගේ තැන් වලදි පොඩ්ඩක් කලබල වේලා Confused වේනවා වගේ සින් එකක් තියෙනවා.. වෙරහැරෙන් තමයි පෙන්නන තියෙන්නෙ.. එ පාරවල් අවුලක් නැද්ද traffic වැඩි පාරවල්ඩ්ද තියෙන්නෙ කරන්න ඔනේ මොනවද දන්න එවුන් අයිඩියා එකක් දිපන් තිවිල් වැන් දෙකම දාලා තියෙන්නෙ...

