Tribute To Aruna47

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo

aruna47
Banned
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif

මෙය මාගේ තනි ජයක්ග්‍රහනයක් නොව මුලු එලකිරි වර්ගයාගේම සහයෙන් ලැබු ජයක්ග්‍රහනයකි.

affa.........:lol::lol:
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
අපි හිගන්නෝ වෙන්න ඇති:cool: .. අනේ අපිට නම් රිදුනේ නැහැ මුගේ evoque වලට:no: , මුගේ කුණු හරුප වලටයි , ආගමවාදී/ජාතිවාදී ත්‍රෙඩ් වලට විරුද්දව ගෙනියපු campaign එකෙදි මුට ගහන්න අකමැත්තෙන් හරි අපිට evoque එක යොදාගන්න වුනා :(, කොහොමත් මුට evoque එකකුත් නැහැ :lol:

Posthuman A.K.A DSB

:yes::yes::rofl:

නම තියනව දැකල කසන අමාරුවට විහිලුවට වගේ quote කලේ..
කාටවත් කඩේ ගිහින් නැහැ මම.. ඌ දාපු පලවෙනි thread ඒකෙ තිබ්බෙ මේකෙ ඉන්න කාලකන්නි බල්ලන්ගෙ නිරුවත.. මම උගෙ පැත්තෙ.. රෙදි ගැලවුන එක ගැන සතුටුයි..

දෙවැනි thread ඒකෙ erozan ගෙ රෙද්ද ගැලඋන එක ගැන සතුටුයි.. පලවෙනි thread එක administrator ම ඇත්ත කියල දාල තියෙද්දී දෙවැනි thread එක ගූ වෙන්න විදියක් නැහැනෙ..

erozan thread එකක් දානව මේක බොරු ps කියල.. එතකොට මම බලනව මේ මොකද්ද සීන් එක කියල.. ඌට බොරු කියන්න එපා කියල කුණුහරපෙන් බැන්නද මම ? අරුනයට ඔප්පු කරන්නත් බැහැ pms.. admin කිව්ව එහෙම pm එකක් නැහැ කියල.. ඉතින් ඒ thread ඒකෙ මම අරුණ ගෙ පැත්තේද ? ලොවෙත් නැහැ.. ඒක මහ කැ@ වැඩක් නෙ.. අරුණ එක්ක තිබ්බ විස්වාසය ටිකක් පලුදු උන එක විතරයි උනේ.. ගේමට ගෙම දෙන්න එහෙම කලත්.. උගෙත් එක්ක මගෙ තරහක් නැහැ..

මේක අරුණට කඩේ යෑමක් කියල හරි erozan ට බටර් ගෑමක් විදියට හරි නිකන් දෙකයි පනහෙ අර්ථදැක්වීම් දෙන්න එපා..

gPuCpCR.png

උබට පහුවෙලා හරි සතා මොකාද කියල තේරුම් ගිය එක ගැන සතුටුයි

1. Umbata dan dawas ganak dunna Erozan yawapu PM dakapu 3 dena kiyanna, eka umba digatama maga arinawa.

2. Dan umba kiyanawa PM makuwe mod lalu. Moda lata thiya katawath Pm makanawa thiya balannawath baha pasword reset nokara.

mama itha sadaranawa umbata kalaya dunna umba dapu screen shot eka edit karapu ekek nowena bawata oppu karannath eka umba kiyana widiyata dakapu 3 dena idiripath karannath.
Namuth dan Pm umba makuweth nalu, dakapu 3 dena idiri path karanneth naha, awasane eka mod lage pitin yawana thathweta umba awith thiyanwa.
Thaman karapu boruwa wahanna, thawath boru keema saha ewa mod la pita pataweema ithama pahath kriyawak. :yes:

Hats off :yes:

ඌ හැදුවේ උට එල්ල උන චෝදනා ටික කට්ටියට අමතක වෙන්න අවධානය වෙන පැත්තකට යොමු කරවන්න. ඒකට ඌ කරපු බොරුව අහුවෙලා ඌටම backfire වෙයි කියලා ඌට හීනෙන්වත් හිතුවෙ නැතිව ඇති. ඒතකොට උගේ උද්දච්ච කමට වැරැද්ද පිලිගන්නේ නැතිව වෙන අය පිට වැරැද්ද පටවලා සුදනා වෙන්න ගියා. :D

අනික එලකිරිය කියන්නේ සිංහලබෞද්ධයන්ට පමණයි කියලා ලියලා දීලා නෑ. මං වැරදි නම් GT මාව නිවැරදි කරයි. හැම ශ්‍රී ලාංකිකයෙක්ටම අවිත් අදහස් බෙදා හදා ගන්න පුලුවන් වෙන්න ඕනේ. aruna47 වගේ එලකිරිය අරක් ගත්තු උන් වගෙ උන් හිටියම වෙන්නේ එකරිය පරිහානියට යන එකයි. අන්තිමට අරක් ගත්තු එකයි, උගේ ජංගි හෝදපු සෙට් එකයි විතරක් ඉතුරු වෙයි.

ඉවොක්‌ අනාථයා බෑන් වෙලා. :lol:

යකෝ උඹ මෙච්චර වෙලා ජංගි හෝදලා ඌ ban උනාම වීරය වෙලා නේ? අනේ යකෝ :P

g5s.gif
 
jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    1. Umbata dan dawas ganak dunna Erozan yawapu PM dakapu 3 dena kiyanna, eka umba digatama maga arinawa.

    2. Dan umba kiyanawa PM makuwe mod lalu. Moda lata thiya katawath Pm makanawa thiya balannawath baha pasword reset nokara.

    mama itha sadaranawa umbata kalaya dunna umba dapu screen shot eka edit karapu ekek nowena bawata oppu karannath eka umba kiyana widiyata dakapu 3 dena idiripath karannath.
    Namuth dan Pm umba makuweth nalu, dakapu 3 dena idiri path karanneth naha, awasane eka mod lage pitin yawana thathweta umba awith thiyanwa.
    Thaman karapu boruwa wahanna, thawath boru keema saha ewa mod la pita pataweema ithama pahath kriyawak. :yes:

    Hats off !!
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    Sirawata.. ko un tika....

    අරුනයගේ ජංගි ඇපිල්ලුවේ ඌ ඉන්නකල් නේ. ඌ හිරේ ගියාම අපුල්ලන්න ජංගි නැති නිසා පස්සෙන් ගිය කීප දෙනා jobless වෙලා :rolleyes:

    නැත්තන් උන්ටත් මොලේ පෑදිලා :D

    g5s.gif