Tribute to Real heroes

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    Who Is The Real Hero Of The Battle ?
    s35_17775535.jpg

    DON’T THINK TOO MUCH ON THAT!

    The Real Hero was dead in the battle…….

    image006-3.jpg

    image005-4.jpg

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    රට ත්‍රස්තවාදීන්ගෙන් මුද ගැනිමට තම ජිවිතය කැප කල සියලුම රණවිරුවනනි! :(
    ඔබට නිවන් සුව! :( :(
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    සිරා බන්
    මේ මහ උන්ගෙ ව්ගඩම් බලාගෙන අපේ රණවිරුවෝ හිතනවා ඇති
    එයාලගෙ ඔක්කොම කැපකිරීම වල ප්‍රතිපලේ මේකද කියලා :baffled:
    කාලකණ්නි දේස පාලුවො- උන් එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙම්මයි :oo:
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    සිරා බන්
    මේ මහ උන්ගෙ ව්ගඩම් බලාගෙන අපේ රණවිරුවෝ හිතනවා ඇති
    එයාලගෙ ඔක්කොම කැපකිරීම වල ප්‍රතිපලේ මේකද කියලා :baffled:
    කාලකණ්නි දේස පාලුවො- උන් එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙම්මයි :oo:
    ඒක තමයි.....:eek:ඒ කොල්ලන්ට වලවල් වලින් නැගිටින්න පුලුවන්නම් දෙපැත්තෙම එවුන්ගෙ බෙලි ගලවයි..:frown::frown:
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    රට ත්‍රස්තවාදීන්ගෙන් මුද ගැනිමට තම ජිවිතය කැප කල සියලුම රණවිරුවනනි! :(
    ඔබට නිවන් සුව! :( :(
    අනිවාර්යෙන්ම
    11.gif