ඉතින් යාලුවනේ අපි කීප දෙනෙක් එකතු වෙලා පොඩි වැඩක පටන් ගත්ත. ඉතින් ඒක ගැන පොඩි හැදින්වීමක් කරන්න හිතුන. ඉතින් හිතන්න එපා ස්පෑම් කරනවා කියල.
එහෙම අරමුණකින් නෙවෙයි මේ ලියන්නේ.
ඉතින් අපේ වැඩේ තමයි TricksLanka.com
ඔයාලත් පොඩ්ඩක් ඒකට ගොඩ වැදිලා ඔයාලගේ අදහස් අපිට කියන්න. ඒ වගේම කියන්න ඕනේ අපි ඒක තුල වෙළද දැන්වීම් කරන්නේ නැහැ. මොකද මම එහෙම කියුවේ අපි ඒ කරන දෙය කිසිදු වානිජමය අදහසකින් නෙවෙයි කරන්නේ.
ඒ වගේම ඔයාලත් කැමතිනම් අපිත් එක්ක එකතු වෙලා අලුතින් යමක් අනෙත් අයට කියල දෙන්න, ඔයාට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. [email protected] එකට හරි [email protected] එකට හරි මට mail කරන්න.
ඉතින් ඔය අපි දැනට ලියලා තියෙන ලිපි වගේම, පොඩි පොඩි සේවාවන් කීපයකුත් අපි පටන් ගන්න හිතන ඉන්නවා. ඉතින් දැනටමත් අපි www.sinhala.trickslanka.com නමින් යුනිකෝඩ් එසැනින් පරිවර්තකයක් ආරම්බ කරලා තියෙනවා.
ඒ වගේම ඉදිරියේදී proxy වෙබ් සයිට් එකක් නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනටමත් අපි එහි වැඩ කටයුතු අවසන් කරලා තිබෙනමුත් ඉදිරියේදී ඒ පිලිබදව ඔබව දැනුවත් කරන්නම්.
ඉතින් එහෙනම් ඔයාලට සුබ දවසක්.
එහෙම අරමුණකින් නෙවෙයි මේ ලියන්නේ.ඉතින් අපේ වැඩේ තමයි TricksLanka.com