trimmer කෝම්බ් ක්ලිප්

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මේකෙ trimmer කෝම්බ් ක්ලිප් ගන්න පුලුවන් කොහෙන්ද?
    මන් මේක අවුරුදු තුනකට කලින් ගත්තෙ 3000ට, දැන් 10,000 :baffled:
    PHI_PH-BT1215-01_zoom.jpg
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේක කොහොමද බං රැවුල කොට ටම කපන්න පුළුවන් ද ?
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මේක කොහොමද බං රැවුල කොට ටම කපන්න පුළුවන් ද ?
    shave ba trim
    රේසර් එකෙන් ෆුල්ල් කැපුවම සොන්න ලුක් එකක්නෙ එන්නෙ
    මේකෙ ක්ලිප් අයින් කරල කැපුවම සෙස්සි ලුක් එකක් එන්නෙ
     
    • Like
    Reactions: magix