Trincomalee තෙල්_ටැංකි_ගැන මේ කරුණු දැන සිටියාද?

Elaaz

Member
Apr 23, 2012
821
37
0
මූ අත්සන් කරන්නෙ මොනවටද කියල දැනගන්න මේ රටේ මිනිස්සුන්ට අයිතියක් නැද්ද​? ඒව අත්සන් කරන්න කලින්, ජනතාවට ඉදිරිපත් කරන්න ඕනෙ කියලා උගත්තු කියලා කියාගන්න මුන්ට තේරෙන්නෙ නැද්ද​?
අඩුම ගානෙ රටේ ප්‍රධාන පුරවැසියා කියන එකාවත් මේව ගැන දැනුවත් ද​? ජනධිපති ඉන්නකොට, අගමැතිට මේවගේ ගිවිසුම් ගහන්න බලයක් තියෙනවද​?
අනේ මන්ද අපි වගේ අවාසනාවන්ත ජාතියක්. හරි හමන් නායකයෙක් පේන තෙක්මානෙක නැහැ

http://nethnews.lk/article/41206
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් මේ තෙල් ටැංකි අපිට ම තියාගෙන මොකද කරන්න ඕන ?
    පාසල් ළමයින්ට ටිකට් කඩල පෙන්නනද ?
    සුද්දෝ මේවා හදල ගියාට පස්සේ මෙච්චර කල් මුකුත් නොකර ඉදල ඉස්සරහටත් මුකුත් කරයි කියල හිතනවද ?

    මkීතොටමුල්ලෙ කුණු ටික ඕවට පුරවන්න පුලුවන් බදු දෙන්න එපානම් :nerd::nerd::nerd:
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,760
    1,911
    113
    Galle
    ඉන්දියව කියන්නේ මහා අවස්ත්වාදී රටක් බන්
    අපේ ඉතින් ඉන්න රට බූරුවෝ ටිකත් එකටම එහ්යි කියාගත්තා ගමන්නේ ඉන්නේ

    ලොක්කො විතරක් නෙමේ බන්...ලංකාවේ මිනිස්සුත් හැදෙන්න ඕනා
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Brithish Petrolium වල තියෙන තෙල් මොනවද බන් අපේ මන්නාරමේ තියෙන තෙල් top badu ....තාම හොයනවා හැබැයි :P:rofl:
    ඒව ඉතිං චන්දෙ කාලෙට තමා පෙන්නුම් කරන්නෙ. පස්සේ ආයෙ ගැඹුරු තැනටම ඇදිල යනව. ;)
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැන් මේ තෙල් ටැංකි අපිට ම තියාගෙන මොකද කරන්න ඕන ?
    පාසල් ළමයින්ට ටිකට් කඩල පෙන්නනද ?
    සුද්දෝ මේවා හදල ගියාට පස්සේ මෙච්චර කල් මුකුත් නොකර ඉදල ඉස්සරහටත් මුකුත් කරයි කියල හිතනවද ?

    උබට කොමන් සෙන්ස් බිංදුවක්වත් ගෑවිලා නැහැ නේද.:Dදැනට සියයට 18ක් විතරයි ඉන්දියන් ඔයිල් වලට ලංකාවේ ඉඩ තියෙන්නේ.උන්ට ඕකත් දුන්නොත් සීයට හැටක් වත් එයි.එතකොට උන්ට ඕන ඕන විදිහට තෙල් වල ගාන වැඩි කරන්න පුළුවන්.පොනිලගේ මොන්ටිසෝරි මොළේ තමා උබලටත් තියෙන්නේ.අද ගැන විතරයි බලන්නේ හෙටක් නැහැ.:rofl:ඔව් ඉතින් ළමයෙක්වත් ඉන්න එවුන් නෙමෙයිනේ අනාගතේ ගැන හිතන්න.:P
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43

    තැන්ක්ස් බ්‍රෝ,
    ඒ ප්‍ර්ව්‍ෘත්ති නිවේදනයේ හැටියට නම්, ඔක්කොම වාසි තියෙන්නෙ ලන්කාවටනෙ. ඉන්දියාවට ලැබෙන දෙයක් නැහැනෙ ඒකෙ හැටියට​.
    අපේ රටේ ඉන්නෙ, උපන් ගෙයි මෝඩයො කියල හිතාගෙන තමා ඔය නිවේදන දාන්නෙ
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :lol::lol: O/L wat karalada uba inne? Sigithi deshapalane :lol::lol::lol:

    ඉතිං උඹලග‍ෙ ඔස්තාර්ලා ටික විකුණන එකයි බදු වැඩි කරන එකයි හැරෙන වෙන දෙයක් කරන්නේ නෑ නේද :baffled::baffled:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    dan balapan tank haduweth api neme,repaire karannth salli na,repaire karanneth api neme,fuel ape neme,fuel wadakarana machine ape nemei, me mona pake ratakda

    me rata kawadawath goda an na,api apitama wala kapagana ekai karanne,finance dala wahana gannawata wada hoda nadda thiyana keeyen hari rila muna isuzu wak aran tika tika diwnu wena eka...
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    dan balapan tank haduweth api neme,repaire karannth salli na,repaire karanneth api neme,fuel ape neme,fuel wadakarana machine ape nemei, me mona pake ratakda

    me rata kawadawath goda an na,api apitama wala kapagana ekai karanne,finance dala wahana gannawata wada hoda nadda thiyana keeyen hari rila muna isuzu wak aran tika tika diwnu wena eka...

    ලොකු පාක්කු ටික ඔක්කොම බඩ පුරවගන්නේ උන්ගේයි උන්ගේ ළමයින්ගේයි..
    අපේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැති මෝඩ රැලක් ඉන්නේ. තමන්ගේ මනාපය ගන්න උන් බඩගාගෙන එන්න ඕනා.. ඒත් දැන් වෙන්නේ අපේ උන් බඩගාගෙන උන්ට මනාපේ දෙන්න යන එක...
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    dan balapan tank haduweth api neme,repaire karannth salli na,repaire karanneth api neme,fuel ape neme,fuel wadakarana machine ape nemei, me mona pake ratakda

    me rata kawadawath goda an na,api apitama wala kapagana ekai karanne,finance dala wahana gannawata wada hoda nadda thiyana keeyen hari rila muna isuzu wak aran tika tika diwnu wena eka...

    ඔව් ඉතින් නළුවෙක් නොව මොළයක් බලේට ආපු ගමන් යාලුවට කියලා මහ බැංකුවේ බිලියන 6ක් සුද්ද කරහම වෙන වැඩක් කරන්න සල්ලි නැහැනේ.යුද්දේ නැති නිසා අඩු ගානේ ඔයවගේ දෙයක්වත්..ලේසිම දේ ඉන්දියාවට පුදන එක.:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කොයි ආණ්ඩුව ආවත් උන්ගේ සැප පහසුවට දේවල් ගන්න නම් සල්ලි තියෙනවා.... රට වෙනුවෙන් දෙයක් ගොඩ නගා ගන්න සල්ලි නෑ.... ඔක්කොම විකුණගන්න තමා බලන්නේ..... :angry: නොදකින්..... අපිම පත් කරලා යවන උන් නේ ඉතින් මේ..... :dull::(
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :rofl:ඉන්දියාව තරහ වෙයි එහෙම කරොත්.

    මේක ඉන්දියාවේ property එකක් නෙවෙයි නේද? අපිට කැමති කෙනෙක්ට ආයේ බදු දෙන්න පුළුවන් ඇති නේ..?

    Brithish Petrolium වල තියෙන තෙල් මොනවද බන් අපේ මන්නාරමේ තියෙන තෙල් top badu ....තාම හොයනවා හැබැයි :P:rofl:

    හම්මා... එන්ජින් වලට කොහොම ඇත්ද ඉතින්.. :love::love:

    United Kingdom: 'regular' gasoline has an octane rating of 95 RON, with 97 RON fuel being widely available as the Super Unleaded. Tesco and Shell both offer 99 RON fuel. In April 2006, BP started a public trial of the super-high octane gasoline BP Ultimate Unleaded 102, which as the name suggests, has an octane rating of 102 RON.[41] Although BP Ultimate Unleaded (with an octane rating of 97 RON) and BP Ultimate Diesel are both widely available throughout the UK, BP Ultimate Unleaded 102 was available throughout the UK in only 10 filling stations, and was priced at about two and half times more than their 97 RON fuel. In March 2010, BP stopped sales of Ultimate Unleaded 102, citing the closure of their specialty fuels manufacturing facility.[22] Shell V-Power is also available, but in a 99 RON octane rating, and Tesco fuel stations also supply the Greenergy produced 99 RON "Momentum99".

    https://en.wikipedia.org/wiki/Octane_rating

    මෙහෙමයි.. උන්ගේ මිනිස්සුන්ට දරන්න පුළුවන් gasoline cost එක. අපේ ඒකත් වැඩි කලොත් මෙච්චර variety එකක් දාලා ඒක සමහර මිනිස්සුන්ට විතරක් ගන්න පුළුවන් වෙයි. business කරන හැමෝම හොයන්නේ උන්ට profit මිසක් quality output එකක් නෙවේ.. ඒක තියෙන්නේ මගේ හිතේ විතරයි.. :rofl:
     

    Similar threads