Trip එකක් යන්න place එකක්.

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    යාලුවනේ, Family එකත් එකක් ගිහින් නිදහසේ Night එකක් ඉදලා එන්න, මේ දවස් වල හොද offers එහෙම තියෙන, කෑම බීම එහෙම හොද හොටේල් එකක් කියන්න. පොඩි ලමයි ඉන්න නිසා ටිකක් නිදහසේ ඇවිදින්න වගේ තිබුනනම් හොදයි. කොළඹ ඉදලා පැය 5-6 කින් වගේ යන්න තිබුනා නම් වඩාත් හොදයි. කට්ටිය ගියපු තැන් එහෙම ඇතිනේ. මම හිතුවේ. යාල, ගිරිතලේ, ඇල්ල, හබරණ වගේ අවුලක් නෑ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    ගිරිතලේ වැව ගාව තියනවා ඩියර් පාක් කියල ස්ටාර් හොටෙල් එකක්. ඔෆර්ස් තිබ්බා. බලපං උංගෙ පේජ් එකේ. මං ගිහිං තියනවා. කෑම, රූම්ස් එහෙම පට්ට සිරා.
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    ගිරිතලේ වැව ගාව තියනවා ඩියර් පාක් කියල ස්ටාර් හොටෙල් එකක්. ඔෆර්ස් තිබ්බා. බලපං උංගෙ පේජ් එකේ. මං ගිහිං තියනවා. කෑම, රූම්ස් එහෙම පට්ට සිරා.
    මම ඕක බැලුවා. offer තියෙනවා. හොටේල් එක නම් ලස්සනයි. ඒත් මෑතක ගිය අයගේ comment වලට අනුව කෑම නම් මෙලෝ රහක් නැතිලු. ඇල්ල පැත්තෙ කොහොමද?? ඇල්ල පැත්තේ පොඩි අයත් එකක් පොඩ්ඩක් ඇවිදින්න, සෙල්ලම් කරන්න පුලුවන් හොටේල තියෙනවාද??
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම ඕක බැලුවා. offer තියෙනවා. හොටේල් එක නම් ලස්සනයි. ඒත් මෑතක ගිය අයගේ comment වලට අනුව කෑම නම් මෙලෝ රහක් නැතිලු. ඇල්ල පැත්තෙ කොහොමද?? ඇල්ල පැත්තේ පොඩි අයත් එකක් පොඩ්ඩක් ඇවිදින්න, සෙල්ලම් කරන්න පුලුවන් හොටේල තියෙනවාද??
    එහෙමත් එකක්ද .. මම ගියේ 2017. ඇල්ලෙ නම් ඉඳලා නෑ මොකද පට්ට ගණං නිසා. දැන් නම් ගණං අඩු ඇති. උඹට පැය පහ හයකින් ඇල්ලෙනම් යන්න බැරි වෙයි කොළඹ ඉඳලා.
    උඹ කැමතිනම් මීගමුව ලයින් එකේ තියනවා ක්ලබ් පාම් බේ සහ රන්වැලි. ඔය දෙකම සිරා. රන්වැලි මම ළඟදිත් ගියා. මූදටයි ගඟකටයි වටවෙලා තියෙන්නෙ. පාරුවෙන් යන්න තියෙන්නෙ. රෑම්ස් ලොකූ කල එළියක් නෑ නමුත් ෂේප්. කෑම මරු.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    දඹුල්ල, හබරන පැත්තෙන් ට්‍රයි කරන්න. ගොඩක් ඉඩකඩ තියෙන හොඳ හොටෙල් අඩුවට තියෙනවා...
    දවස් දෙකක් ඉන්න පුලුවන් නම්, මේ දවස් වල ට්‍රින්කො, ආරුගම්බේ, පාසිකුඩා පැත්ත නම් නියමයි. එහෙට සීසන් එක. මූදත් ලස්සනයි මේ දවස්වල.