Trip advice Gall

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    මචන්සලා මතක ඇති නේ ට්‍රින්කෝ වල බලන්න තැන් මොනවද ඇහුව
    එහෙ ගියේ නැ අෆ්ෆා දැන් ගාල්ලේ යන්න යන්නේ ගාල්ලේ යද්දී අතර මග බලන්න හොඳ තැන් ටික කියන්ඩකෝ
     
    • Like
    Reactions: ehseres

    SunimalJSR

    Member
    Aug 27, 2018
    42
    10
    0
    තමුසේ හෙට ත්‍රෙඩ් එකක් දායි ගාල්ලේ යන්නේ නෑ, නුවර යනවා එහෙ බලන්න තියෙන්නේ මොනාද කියලා.:angry:
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    තමුසේ හෙට ත්‍රෙඩ් එකක් දායි ගාල්ලේ යන්නේ නෑ, නුවර යනවා එහෙ බලන්න තියෙන්නේ මොනාද කියලා.:angry:

    Hari ban ehenam ehe thiyena eewath danma kiyaagena yaman :P
     

    SunimalJSR

    Member
    Aug 27, 2018
    42
    10
    0
    thamuseta rep dunna ban rep kapuwe na :P
    අයිසේ ළමයා තමුසේ යනවා ගාල්ලේ. දානවා අපිටත් බලාගන්න ෆොටෝස් හෙනං එහෙ ගිහිං.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    අයිසේ ළමයා තමුසේ යනවා ගාල්ලේ. දානවා අපිටත් බලාගන්න ෆොටෝස් හෙනං එහෙ ගිහිං.

    ithin bola saban pena buuthayo balanna yanna than thamai ahuwe :P
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,353
    2,728
    113
    තමුසේ හෙට ත්‍රෙඩ් එකක් දායි ගාල්ලේ යන්නේ නෑ, නුවර යනවා එහෙ බලන්න තියෙන්නේ මොනාද කියලා.:angry:

    Hammoo:lol:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,601
    5,746
    113
    KALUTHARA
    ara kasbaowa balaganna place thiyenne ekaka balataki
    madugage rauamk datki
    unawatuna
    jungle beach
    galu kotuwa
     
    • Like
    Reactions: Tanto