Trip ekak yanna thanak ?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    avatar398316_8.gif

    අපායට..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Wadak naha ban , Dammama Gihin

    යකෝ ට්‍රිපක් යන්න අහද්දි දාපන් අඩු ගානේ කොහෙටද යන්න කැමති කියලවත්. බීච් එකට, අප්ටවුන්, ඩවුන්සවුත්, සෆාරි, නුවර එලි, අනුරාධපුර. එක්කො ආගමික, අධ්‍යාපනික.. කට්ටිය එක්ක කතා වෙලා ඉස්සෙල්ලා අහලා හිටපිය අඩු ගානේ මොනවගේ එව්වටද කැමති කියලවත්. වෝටර්වර්ඩ් වගේ යනව නම් 40ක් 50ක් නිසා ස්පෙශල් කරගත්තෑකි. ඉතින් ඉස්සෙල්ලම අහපන් යන අයගෙන් කැමති මොනාද කියල බහුතරය.
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0

    Uptown or Beach Side Thamai , Hoyanne