Trip haputale

Mr.Sawyer

Well-known member
  • Jan 18, 2017
    1,235
    342
    83
    Langley
    Machanla ena sathiye api haputale yanna inne train 1e:love: dawas 2k avidinawa balanna thiyena places monada? Reta nawatinna thenakuth kiyanna budget friendly 1k 4 denekta:D
     
    • Like
    Reactions: Wild-EYE

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Machanla ena sathiye api haputale yanna inne train 1e:love: dawas 2k avidinawa balanna thiyena places monada? Reta nawatinna thenakuth kiyanna budget friendly 1k 4 denekta:D

    බජට් නම් ඇවෙන්කෝ ගෙස්ට් එක තමයි.. එක කරන මිස්ට ප්‍රියන්තත් හරිම සුහදශීලි කෙනෙක්.. යන්න කලින් බුක් කරලා යන්න..

    හොදටම හොද විවු එකක් තියේ... ගානට පාඩු නැහැ :love::love::love:

    මිට අමතරව හොද බජට් එකක් තියේ නම් ලෙෂර් මවුන් විවු හොල්ඩේ ඉන් එකත් හොදටම හොදයි.. කපල් යනවා නම් තමයි එතන වටින්නේ :P:P:love::love:
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    342
    83
    Langley
    ela bn
    Kiyanne one ne ban- hungak places tiyenawa- giyata passe three-wheel karayek gen ahaganin.
    ok god
    බජට් නම් ඇවෙන්කෝ ගෙස්ට් එක තමයි.. එක කරන මිස්ට ප්‍රියන්තත් හරිම සුහදශීලි කෙනෙක්.. යන්න කලින් බුක් කරලා යන්න..

    හොදටම හොද විවු එකක් තියේ... ගානට පාඩු නැහැ :love::love::love:

    මිට අමතරව හොද බජට් එකක් තියේ නම් ලෙෂර් මවුන් විවු හොල්ඩේ ඉන් එකත් හොදටම හොදයි.. කපල් යනවා නම් තමයි එතන වටින්නේ :P:P:love::love:
    thanks bn :love:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    බජට් නම් ඇවෙන්කෝ ගෙස්ට් එක තමයි.. එක කරන මිස්ට ප්‍රියන්තත් හරිම සුහදශීලි කෙනෙක්.. යන්න කලින් බුක් කරලා යන්න..

    හොදටම හොද විවු එකක් තියේ... ගානට පාඩු නැහැ :love::love::love:

    මිට අමතරව හොද බජට් එකක් තියේ නම් ලෙෂර් මවුන් විවු හොල්ඩේ ඉන් එකත් හොදටම හොදයි.. කපල් යනවා නම් තමයි එතන වටින්නේ :P:P:love::love:

    Avenco eka jarawak machan mansge kaama hari nehe. Eka dawasak chicken katuwak ekka bath dunna Biriyani kiyala loku gaanak charge karala. Mata nan alluwe nehe. Suddanta puka denawa kiyala tamayi hitenne. Ganan aduma eith honda thenak thiyenawa balala kiyannam.

    Lakshan View Resort- Haputale Town ekemai tiyenne. Good
     
    Last edited: