Trip Help........

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    http://www.lankaholidays.com/holiday-homes/accommodation_details-26715.html

    අපි ගිය මැයි වල ගිහින් නැවතුනේ මෙන්න මෙතන........ තැන නම් සුපිරි...... අපි ගත්තේ දවසට 8000 කට...... 11 ක් ගියා අපේ......... ඩ්‍රයිවර් ට වෙනමම කාමරයක්...... ඊට අමතරව තව කාමර තුනක ඇඳවල් 6 ක් තියෙනවා ඔක්කොම ඩබල් ඇඳවල්......