අපි මුලින්ම දළදා සමිදු වැද පුදා ගත්ත
මේ තියෙන්නෙ නුවර වැව
නුවර වැව ලස්සනයි නෙද?
ඊලගට අපි දලදා මාලිගාව ඇතුලට ගියා
මේ තියෙන්නෙ රාජා හස්ති රාජයගේ සිරුර
ඔන්න ඊලගට අපි ගියේ (රන්දෙණිගල) ජලාශය බලන්න
අපි නාන්න නැවතුනේ මෙතන, නාන්න නම් කියාපු තැන
කට්ටිය කැමති නම් ජලාශයේ ඔරු සවාරියක් යන්නත් පුලුවන්

Last edited:
ඊලගට ගියෙ අරන්තලා භික්ෂු ඝාතනය සිදු උනු තැනට