Trip To නැගෙනහිර

අපි මුලින්ම දළදා සමිදු වැද පුදා ගත්ත

148119_1554647740453_1062984269_31377932_4014784_n.jpg


මේ තියෙන්නෙ නුවර වැව

74225_1554646540423_1062984269_31377928_6903432_n.jpg


නුවර වැව ලස්සනයි නෙද?

ඊලගට අපි දලදා මාලිගාව ඇතුලට ගියා

76534_1554646780429_1062984269_31377929_4683861_n.jpg


මේ තියෙන්නෙ රාජා හස්ති රාජයගේ සිරුර
75791_1554647220440_1062984269_31377930_4000466_n.jpg

148557_1554647580449_1062984269_31377931_8165768_n.jpg


ඔන්න ඊලගට අපි ගියේ (රන්දෙණිගල) ජලාශය බලන්න

74451_1554648260466_1062984269_31377934_4439593_n.jpg
39574_1554649540498_1062984269_31377937_737326_n.jpg
76078_1554649780504_1062984269_31377938_3986547_n.jpg
75839_1554650220515_1062984269_31377939_6540603_n.jpg
73046_1554650740528_1062984269_31377941_784003_n.jpg


අපි නාන්න නැවතුනේ මෙතන, නාන්න නම් කියාපු තැන:P

148544_1554649260491_1062984269_31377936_1464925_n.jpg


කට්ටිය කැමති නම් ජලාශයේ ඔරු සවාරියක් යන්නත් පුලුවන්
149498_1554652100562_1062984269_31377945_3946553_n.jpg



 
Last edited:
අපි මහියන්ගනයටත් ගියා, ඉතින් අපේ වැදි ජනතාවත් බලන්න අපි ගියා
මේ තියෙන්නෙ වැදි නායකයගේ නිවස

73810_1554660740778_1062984269_31377967_2961667_n.jpg


මේ වැදි සීය අපිට මී පැනි විකුනුව
149513_1554661140788_1062984269_31377968_5614554_n.jpg


:(ඊලගට ගියෙ අරන්තලා භික්ෂු ඝාතනය සිදු උනු තැනට
73943_1554661660801_1062984269_31377970_7677621_n.jpg


එතන ගත්ත පින්තුර අස්තාන ගත වෙලා
:oo:

 
කැලේ යනකොට මීහරක් රන්චුවකුත් චායරුප ගත කරගන්න පුලුවන් උනා
:lol::P:rofl:
150345_1554665660901_1062984269_31377980_390598_n.jpg


හවස් උනා මේ පින්තුරය ගත්තෙ සොරබොර වැව අයිනෙ ඉදන්

37201_1554667300942_1062984269_31377984_3812830_n.jpg


මගදි දකින්න ලැබුනු දෙයක් තමයි මේ

මේ තියෙන්නෙ මිනිසකුගෙ වෙඩි පහරින් මිය ගිය ඇතකුගේ ඇට කටු
:angry::angry::frown:
74187_1554668820980_1062984269_31377989_2957453_n.jpg


දවල්ට කන්න උයන්න මාලු ගන්නත් එක්ක අපි ගියා පොතුවිල් වෙරලට
74177_1554671021035_1062984269_31377994_1544470_n.jpg

 
Last edited:

Sasith90

Member
Jan 21, 2007
800
16
0
Negombo
ඔන්න ඊලගට අපි ගියේ කොත්මලේ ජලාශය බලන්න

74451_1554648260466_1062984269_31377934_4439593_n.jpg
39574_1554649540498_1062984269_31377937_737326_n.jpg
76078_1554649780504_1062984269_31377938_3986547_n.jpg
75839_1554650220515_1062984269_31377939_6540603_n.jpg
73046_1554650740528_1062984269_31377941_784003_n.jpg



[/CENTER][/QUOTE]

machan Kothmale Jalashaye photos Ganna Denne na neda , Photos Ganna eka thahanam Mama hithanne :oo::oo::oo::oo::frown::frown::lol::lol:
 
සුදු අක්කියෙකුත් මාලු ගන්න ඇවිල්ල හිටිය:P
73707_1554671421045_1062984269_31377995_4712227_n.jpg


මගදි අපිට අරුම පුදුම පොල් ගහකුත් දැක ගන්න ලැබුන


73407_1554671741053_1062984269_31377996_2568252_n.jpg


කොහොමද නැවිල තියන නැමිල්ල:P:lol:


ඊලගට ගියේ මුහුදු මහා විහාරයට

73920_1554672701077_1062984269_31377999_3293309_n.jpg


148171_1554673141088_1062984269_31378001_4079392_n.jpg


සමනල්ලුත් හිටිය

75613_1554673461096_1062984269_31378002_5157259_n.jpg


කොහොමද කැලේ
37191_1554674461121_1062984269_31378004_7515409_n.jpg


මොනරෙකුත් හිටියා
76036_1554674821130_1062984269_31378005_1940014_n.jpg


ඊලගට ගියේ ඔකද මුරුගන් දේවාලයට


40159_1554675181139_1062984269_31378006_742336_n.jpg


72229_1554675501147_1062984269_31378007_8340961_n.jpg


75699_1554675861156_1062984269_31378008_4852913_n.jpg


73711_1554676301167_1062984269_31378009_7323641_n.jpg



 
  • Like
Reactions: krishan.rokz

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    woooow
    එලකිරි ආආආආආආආආආආආආආආආආආ
    පට්ට ත්‍රෙඩ් එක්. හොඳට කරලා තියනවා. රෙප් දෙන්න බෑ කියනවා මචං.
    එලකිරි ට්‍රැවලර් එකේ පෝස්ට් කරන්න මේවා. මට මේල් එකක් එවන්න ෆේස්බුක් පේජ් එකට දාන්නම් පින්තූර වල ඔයාගෙ වෙට්මාර්ක් එකත් දාලා එවන්න.
     
    woooow
    එලකිරි ආආආආආආආආආආආආආආආආආ
    පට්ට ත්‍රෙඩ් එක්. හොඳට කරලා තියනවා. රෙප් දෙන්න බෑ කියනවා මචං.
    එලකිරි ට්‍රැවලර් එකේ පෝස්ට් කරන්න මේවා. මට මේල් එකක් එවන්න ෆේස්බුක් පේජ් එකට දාන්නම් පින්තූර වල ඔයාගෙ වෙට්මාර්ක් එකත් දාලා එවන්න.
    වොටර් මාක් දාන්න නම් දන්නෙ නැහැ එත් 4ටොස් ටික එවන්නම්
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එලම එලකිරි මචං ...... නියම ෆොටෝ ටික
     

    ෆොටෝ ශොප්වලින් දාන්න මචෝ ....
    :cool:
    ෆොටො ශොප් නැහැ බන්z, මගෙ ගාව තව ෆොටොස් තියනව කොහොමද ඒ ටික එලකිරි සන්චාරකයො ෆෙස්බුක් එකට යවන්නෙ? ඊ ලිපිනය කවුරු හරි දෙනවද? වොටෙර් මාර්ක් කවුරු හරි දාන්නකො
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ෆොටො ශොප් නැහැ බන්z, මගෙ ගාව තව ෆොටොස් තියනව කොහොමද ඒ ටික එලකිරි සන්චාරකයො ෆෙස්බුක් එකට යවන්නෙ? ඊ ලිපිනය කවුරු හරි දෙනවද? වොටෙර් මාර්ක් කවුරු හරි දාන්නකො

    [email protected]