Trip to බෙලිහුල් ඔය........ Trip to Belihul Oya
අපි trip එකක් යනවා බෙලිහුල් ඔය. ඒ අවට බලන්න තියෙන තැන් කියන්න පුලුවන්ද? one day එකක් යන්න තමයි හිතන්නෙ ඇඩිසන් බංගලාව බලන්න යන්නත් අදහසක් තියෙනවා.
බෙලිහුල් ඔය සහ සබරගමුව කැම්පස් අයනම් දන්නවා ඇති.
දන්න අය කියන්නකෝ .....................
Thanks