Trip To Ella

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    මචන්ලා යන්න හදන්නේ ඇල්ල පැත්තේ කෝච්චියෙන් ,

    ella-srilanka-960x400.png

    දවස් දෙකක් නැවතිලා වට පිට බලලා එන්න හිතුවේ ,
    දැනට plan එක පහල තියන තැන වලට යන්න ,

    Little Adam’s Peak
    images

    Ella Rock
    images

    Demodara Nine Arch Bridge
    ella-sri-lanka-nine-arched-bridge.jpg

    :love:
    තව යන්න තැන මොනවද තියෙන්නේ ??
    දන්න කියන කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න
    දවස් 2 plan කර ගන්න ඕන හොදටම

    යන්න ආසයි rail hike එකක් එත් යන්නේ හාමිනේ එක්ක ,ටිකක් වැඩේ danger වගේ නේද ??
    යන්න තැන දන්නා අය පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න :)
    කලින් ගිය අයගේ experience එහෙම ගොඩක් වටිනවා :)
     
    Last edited:
    • Like
    Reactions: DAM40

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,453
    1,024
    113
    KANDY
    kisi aulak na ban yanda.
    Lipton seat ekath thiyanwa. wela thiyanwanam yanda durai habai. haputhale paththen yanda yanwanam naththan epa wei.
    Ella gihma wenama lokayak wage ban.

    ella ta awidan yaddi thiyanwa podi hut ekak Thambili, passion juice ehema thiyana. Ellata gihin ena gaman eken juice ekak bonda amurthe wage.

    Happy Touring!!!!
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,521
    6,499
    113
    train eka yanawanam amathaka nokara ticket book karala yanna naththan ubata epawei,
    suddonan seat naththan ohe bima idagena yanawa..
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    kisi aulak na ban yanda.
    Lipton seat ekath thiyanwa. wela thiyanwanam yanda durai habai. haputhale paththen yanda yanwanam naththan epa wei.
    Ella gihma wenama lokayak wage ban.

    ella ta awidan yaddi thiyanwa podi hut ekak Thambili, passion juice ehema thiyana. Ellata gihin ena gaman eken juice ekak bonda amurthe wage.

    Happy Touring!!!!
    අනිවා සෙට් වෙමු ,උබ කොහෙද බන්
    යන්න ඉන්නේ ඔක්තෝම්බර් මුල් සතියේ
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    train eka yanawanam amathaka nokara ticket book karala yanna naththan ubata epawei,
    suddonan seat naththan ohe bima idagena yanawa..
    අනිවා ,යන්න එන්න ටිකට් බූක් කළා ,
    යන්නේ නම් 3rd class එන්නේ 2 class, හැක් වෙලා තමා එන්න වෙන්නේ :)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    Thhere is a mini worlds end
    After about 2 km from namunukula junction towords passara turn to right side and have to travel thjrough the misty tea plantations .. not aure the exatlocation..
    One of the best place to spend time.. even a night :)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Last week api giya
    Apinam giye Expo Rail
    2nd class book karala giyath maru
    Inna tanak book karala yanna Sep 15 passé peak nisa locals lata inna tan denne na
    kanna bonna places tiyanawa
    habai okkoma tourist price, local kiyala wenasak na
    api Ella idan bus eke Adisham bungalow balanna giya
    Rawana Ella balanna yanna
    Demodara 9 arches bridge and Little Adam's peak balanna yanna
    patta machan
    wife eka yanna awulak na.. locals lata wada inne tourists la
    but rail hike yanawanam tikak case dennek witarak nisa.
    hawas weddi henama paalui rail road eka :)

    metana hodai innwanam
    gana adui but no meals
    http://www.booking.com/hotel/lk/ella-okreech-cottages.html

    tawa places tiyanawa godak ehe

    have a good trip!!
     
    Last edited:
    • Like
    Reactions: Rockey_ssr and f 16

    thanks macho ,
    used bookings.com and have place for now ,plan to for a backpacking experience (සල්ලි අඩු නිසා :) ),
    how many days you stayed in ella ,
    some say for best view of ella rock you have to go there early morning ( 3 30 AM ),
    adisan bunglow බලන්න දෙයක් නැ නේද ??
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    Thhere is a mini worlds end
    After about 2 km from namunukula junction towords passara turn to right side and have to travel thjrough the misty tea plantations .. not aure the exatlocation..
    One of the best place to spend time.. even a night :)
    i stay close to mini worlds end ,so plan to be there till bit late
    stargazing
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇල්ල පැත්තෙ යනවනන් රාවණා ඇල්ලට මුලින්ම පල...
    ඊට පස්සෙ දෝව පන්සලට පල.. රාවණා ගුහාවට පල...
    ඊට පස්සෙ ආයිත් බදුල්ලට කෝච්චියෙ ගිහින් මුතියංගන පංසලට පල..
    ඊට පස්සෙ එතනින් මහියංගන බස් එකේ නැගල විනාඩි 5 ක් විතර ගියාම දුන්හිද ගාවින් බහින්න පුලුවන්.. අන්න පලයන්.. දෙන්නත් එක්ක කැලේ මැදින් ලස්සනට ගිහින් එන්න පුලුවන්.. රේල් හයික් වගේ නැතත් ඒ වගේ ටිකක් විතර අත්දැකීමක් ගන්න පුලුවන්.. වතුර අඩුයි වගේනන් පහළට බැහැපන්..
    මේක බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1673852

    ඊට පස්සේ ආයිත් ඇවිත් වෙලා තිබ්බොත් නුවරඑළිය බස් එකේ නැගල හග්ගල ම්ල් වත්තට පලයන්.. හැබැයි බදුල්ලෙ ඉදන් පැය දෙකක්වත් යයි හග්ගලට.. එහෙ ගිහින් වෙලා තිබ්බොත් නුවරඑලියෙ ග්‍රෙගරි වැවට පලයන්... ආයිත් නානුඔයට ඇවිත් කෝච්චියෙන් කොළඹ වරෙන්...

    වයිෆ් එක්ක යන නිසා පරිස්සමින් පල.. අතේ කෝකටත් ටිකක් වැඩිපුර සල්ලි තියාගනින් ස්ටෑන්ඩ් බයි..

    එල මචෝ , බොහොමේ ස්තුති
    එකත් බලමු ,දුන්හිද නම් කලින් ගිහින් තියනවා ,ගියේ බස් එකේ ,
    නුවර එළියේ යන්න plan එකක් තියේ December ගෙදර අය ඔක්කොම එක්ක ,
    මේක නොගිහ්පු තැන යන්න බැලුවේ ,
    ඔව් සල්ලි අතේ තියන යන්න ඕන ,
    card එකෙන් දෙන්න බැනේ බන් හැමදාම :)