Trip to Horton Plains

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔන්න ඉතින් අපේ කස්ටියත් විභාග එහෙම ඉවර කරලා ට්‍රිප් එකක් යමුයි කියල සෙට් වුනා..හෝර්ටන් තැන්න බලන්න යමු කියල තමා ඉතින් කට්ටිය කතා වුනේ..කතා වුනාට ඉතින් දිනයක් හරියට දා ගෙන තිබුනෙත් නෑ ඉතින්..ඔය අතරේ නේ අපේ Traveller team එක ඕමන්තේ යනවා කියල තිබ්බේ..එයාල එක්කත් ඉතින් ට්‍රිප් එකක් යන්න අසාවත් තිබ්බ හින්ද මමත් ඕමන්තේ යන්න තමා හිටියේ..ඔන්න ඉතින් ඔය අතරේ අපේ එකෙක් කෝල් එකක් දුන්න..මචන් හෝර්ටන් තැන්නේ යනවා 26 උඹට අවුලක් නෑ නේ..යමු නේද ඇහුව..:baffled::baffled:
    හැබැයි Night mail එකේ යන්නේ කිව්වා..දැන් ඉතින් ඕමන්තේ යන්නෙත් 26 උදේ..මේ ට්‍රිප් එක රෑ..මට ඉතින් ගමන් දෙකටම යන්න ඕනේ..:dull::dull:
    මොනවා කරන්නද..මටත් තියෙන අමාරුවට මම ගමන් දෙකම යන්න තීරණය කළා..ඕමන්තේ ගමනේ ෆොටෝ නම් ඔයාල දකින්න ඇති නේ..ඉතින් හෝර්ටන් තැන්න ගමනේ ෆොටෝ ඔයාලත් එක්ක බෙදා ගන්න කියල හිතුව..පොඩි පොඩි වැඩ තිබ්බ හින්ද ත්‍රෙඩ් එක දාන්න පරක්කු වුනා..බලන්නකෝ එහෙනම්..:D:D

    බදුල්ල Night mail එක කොටුවෙන් රෑ 8 ට තමා පිටත් වෙන්නේ..අපේ යාලුවෝ සෙට් එක කොටුවෙන් නැගල සීට් අල්ලගෙන ඇවිල්ල තිබ්බා..මම ඉතින් ඕමන්තේ ගිහින් එන ගමන් යාල් දේවි කෝච්චියෙන් වේයන්ගොඩින් බැහැල අපේ කට්ටියට එකතු වුනා..ඔහියට යනකන්ම ඉතින් නිදා ගෙන ගියේ..කෝච්චිය ඔහියට එද්දී උදේ 5 විතර වුනා..
    :D:D

    21j2m46.jpg



    ඔහිය දුම්රිය ස්ථානය


    9swb9s.jpg


    4hqicg.jpg


    30k5ybm.jpg


    zmazxi.jpg



    අපිට ඉතින් පොඩි නවාතැනකුත් සෙට් වුනා


    2i7q0jl.jpg



    ඔන්න ඉතින් අපි ගමන පටන් ගන්න යන්නේ..පයින් තමයි ඉතින්..ඔහියේ ඉඳල හෝර්ටන් තැන්න ඇතුලුවෙන ස්ථානයට කිලෝමීටර් 11 ක් තියෙනවා..තව හෝර්ටන් තැන්න ඇතුලේ කිලෝමීටර් 8 ක් තියෙනවා..ආයේ එන්නත් එක්ක සේරම කිලෝමීටර් 30 ක් දවස ඇතුලත ඇවිදින්න තමා බලාපොරොත්තුව..
    :yes::yes:

    axmh75.jpg


    155tkjr.jpg


    257gkfa.jpg



    ඉර උදා වන ඔහිය..
    :D:D

    2s7jn68.jpg



    ශාක වල ව්‍යාප්තිය


    2zyvnly.jpg


    2iw6q85.jpg


    dqolnc.jpg


    vrt4lf.jpg


    n318oy.jpg


    2ltlykn.jpg


    smxd7o.jpg


    2cenam1.jpg



    මගට යද්දී පොඩ්ඩක් මිදුම වගේ..
    :P:P

    2dh5uz9.jpg


    mv2fjl.jpg


    53243a.jpg


    29oocnt.jpg



    ඉදිරියටම යන අපි


    sdps3k.jpg


    smczy9.jpg


    apg2vp.jpg


    afargm.jpg


    141s4z4.jpg


    21dq74m.jpg


    307nplh.jpg


    25hn8uw.jpg


    2ypmdyx.jpg



    හෝර්ටන්තැන්නේ පොඩි පැනොරමා ෂොට් එකක්..


    ws9e.jpg


    15dv3vo.jpg



    මහරත්මල්


    66dbg0.jpg


    2wfplit.jpg



    මම කැමතිම පින්තූරයක් මේක.
    .:D:D

    rbb7sw.jpg



    දැන් නම් ටිකක් කට්ටියට අමාරුයි වගේ..
    :yes::yes:

    xkt43m.jpg



    කුඩා ලෝකාන්තය

    doaqon.jpg


    n36mhs.jpg


    2myw4n4.jpg



    මහා ලෝකාන්තය

    2w7ipes.jpg


    123l4c9.jpg


    23jj2wp.jpg


    2wf5r7l.jpg


    qqbv47.jpg


    2qxayhc.jpg



    හෝර්ටන්තැන්න ඇතුලේ පොඩි දිය පහරක්

    inyae9.jpg



    බේකර්ස් ඇල්ල

    28k7jno.jpg


    28k7jno.jpg


    34p0qz8.jpg



    එනකොට මුණගැසුන යාලුවෝ කීප දෙනෙක්..;);)

    14ahlk6.jpg


    maj5f5.jpg


    2jg9d37.jpg


    මේ වෙද්දී අපි කිලෝමීටර් 19 ක් ඇවිදලා ඉවරයි..ඉතින් අපි ආපු පාරෙන්ම නැවත ඔහිය බලා එන්න පිටත් වුනා..මුළු දවසම වගේ ගත වෙලා තිබ්බ ගමනට..ඉතින් අපි ආපු ගමන් නින්දට වැටුන..පහුවදා උදේ කෝච්චියෙන් පිටත් වෙන බලාපොරොත්තුවෙන්..:D:D


    මේ පහුවදා උදේ ඔහිය දුම්රිය ස්ථානය..අපි නානුඔයට ඇවිත් නුවරඑලියට නගරයට ආවා...එතනින් බස් එකේ කොළඹ එන්න පිටත් වුනා..බස් එක නම් TATA එකක්..:rofl::rofl::P:P

    do6jae.jpg



    එන ගමන් පොඩි සීන් කෝන් එකක්..:rofl::rofl:

    2ednsya.jpg



    අපි ආපු බස් එක..:D:D

    ifspx3.jpg



    ඔන්න ඔහොමයි අපේ ගමන..ඉතින් පහුවදා හොඳ ගණන්..කිලෝමීටර් 30 ක් ඇවිදලා නේ..:baffled::baffled:පින්තුර ටික බලලා ඔයාලගේ අදහසුත් කියන්නකෝ අපේ ගමන ගැන...:D:D


     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අඩේ මරු තැනක් නෙව යන්ඩ......නියමයි...:)
    සමහර පින්තුර පෙන්නේ නෑ...:(
    රෙප්++
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල මැක්සා :D .... උඹ කොහොම එක පාර ගමන් දෙකක් ගියද මන්ද ? :rolleyes: එදා පොල්ගහවෙලින් බහිනකොටත් රෑ වෙලානේ බන් ... කෝච්චි හීනෙනුත් පේන්න ඇති නේද ? :P ඔච්චර ඇවිදලත් බර පොඩ්ඩක් වත් අඩු උනේ නැද්ද ? :P 6+
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල එල මචං..නියමයි...ඔයවගේ ට්‍රිප් 2ක් ගියොත් උඹව අඩියකින් විතර කොට වෙයි(කකුල් ගෙවිල) :P
     

    Juwanis_Baas

    Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    පොඩි නෙමේ. ලොකු අව්ලක් තියෙනවා. ප්‍රවේශ පත්‍රයක මිල සෑහෙන්න වැඩියි. රු. 480/-. මට මතක විඩියට. අපේ රටේ ලස්සන අපිටම බලන්න සල්ලි ගොඩක් ඕනේ. :growl::growl::growl::(
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ela ela...... mata enna bari unane... ekek magen nayata salli aran dunne nane....:angry: :lol::lol::lol::lol: :P:P:P:P
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ මැක්සා මමත් ඔය පැති වල තාම ගිහින් නෑ බන් යන්න ඕනේ ඔය පැත්ත බලන්න මේව දකිනකොට යන්න හිතෙනවා හොද පෝස්ට් එකක් සන් බෝ හොද හැපනින් එකක් ගන්න ඇති නේද එලකිරි