Trip to Maskeliya - Fishing Hut

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thankz macho...
    :)

    අඩේ මාරු හොදේ නියමයි

    පට්ට නේ ?
    11.gif
    :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :)



    පට්ට නේ ?
    11.gif
    :P
    උබ දුන්න විස්තරේ මම එකෙක්ට දිල උන් ගිහින් පට්ටම කිව්වා
    පට්ටම විදියට නිදහස් සාමකාමී පරිසරයක් කිව්වා
    අපි දෙසැම්බර් වල ඔහේ බන් අනිවා
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උබ දුන්න විස්තරේ මම එකෙක්ට දිල උන් ගිහින් පට්ටම කිව්වා
    පට්ටම විදියට නිදහස් සාමකාමී පරිසරයක් කිව්වා
    අපි දෙසැම්බර් වල ඔහේ බන් අනිවා

    11.gif


    oi mata photos penne nane.. :(

    Photos වල URL වෙනස් වෙලා මචං. මට දැන් ඔය post එක edit කරන්න බෑ