Trip to Maskeliya - Fishing Hut

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හාහාපුරා කියල EK Travler එකේ මගේ අතින් හැදෙන පළවෙනි Thread එක !

    මේ දවස් වල කැම්පස් වහල නිසා අපි හිතුව ගෙදරට නාකි වෙන්නෙ නැතුව
    වෙන කොහෙට හරි ගිහිල්ලම නාකි වුනා නම් එකක් නේද කියලා
    ඉතිං අපි තෝරගත්තු ෆිශිං හට් කියන තැන ගැන තමයි මේ කියන්න යන්නෙ

    යන තැන වංහුං පස්සෙ කියන්නම්. කෙලින්ම යමු සංචාරෙට
    :D

    480418_4301688509212_1529724920_n.jpg


    මේ තියෙන්නෙ මස්කෙලිය හරියෙ Norton Bridge එකට කලින් හම්බෙන පාලම. අපිනං ඒකට කිව්වෙ kaspersky Bridge කියලා :P . ඔය යන ගමනෙ ලක්ශපාන ජලවිදුලිබලාගරෙට උනත් යන්න පුළුවං

    මුලින්ම අපි ගියේ ඇබර්ඩීන් දිය ඇල්ලට


    582046_4301691549288_1024074583_n.jpg

    ගමන නං ටිකක් දිගයි. නමුත් යන්න වටිනවා
    -----------------------------------------------------------

    313133_4301693109327_1978324382_n.jpg


    පින්තූරෙකින් දකිනව වගේ නෙවෙයි ඔය වගේ තැනකට නම් ගිහිල්ලම බලන්න ඕනෙ :D
    මං හිතන්නෙ මේ ඇල්ල ගැනනං ත්‍රෙඩ් වැටිලා තියෙනවා. ඒක නිසා දැන් අපි යමු Fishing Hut ගමනට
    -----------------------------------------------------------

    388000_4301713069826_94762410_n.jpg


    මේ තියෙන්නෙ Fishing Hut එක තියෙන වත්තට යද්දි දැක්ක දර්ශනයක්.
    -----------------------------------------------------------

    314071_4301714309857_782155101_n.jpg


    ඇතුලු වෙන තැන

    -----------------------------------------------------------------
    මේ තියෙන්නෙ Place එක :D

    524061_4301715229880_1644413772_n.jpg


    ඔතනම එහායින් වතුරපාරෙ නන්න පුළුවන්. දියමතියක් වගේ පිරිසිදුයි වතුර ටික නම් :)

    551010_4301718109952_1060738044_n.jpg


    536580_4301718549963_1702322205_n.jpg



    582009_4301718909972_2012568309_n.jpg


    ඔය තියෙනෙ Fishing Hut එකේ ඉඳන්ම වටපිට බැලුවහම පේන දේවල් ආයෙ කොහෙවත් යන්න ඕනෙ නෑ :yes::yes:

    547762_4301720790019_1693219508_n.jpg


    වතුර කියන දේවල් ඒ මිනිස්සුන්ට නිකං වතුර වගේ. අසීමිතයි. ඔය පේන ටැප් එක කවදාවත් වහන්නෙ නෑ. වහන්නත් බෑ
    කෙලින්ම දිය පාරකට සම්බන්ද කරල තියෙන්නෙ. :P


    ඒතැනම වටපිටාවෙ ඇවිදින්න තැන් තියෙනවා. මේ තියෙන්නෙ ඒවයි පින්තූර ටිකක්
    :)

    549641_4301721390034_1708140420_n.jpg


    179576_4301725470136_1224193721_n.jpg


    561037_4301726430160_1527801358_n.jpg


    422252_4301727790194_219760323_n.jpg


    ඒ හරියෙම තව තැන් තැන් වල මහන්සි අරින්න ලස්සනට හට් හදල තියෙනවා.
    මේ තියෙන්නෙ ගහ උඩ හදපු එකක් :)


    406319_4301726110152_2085014249_n.jpg


    ඊට පස්සෙ දවසෙ උදේ අපි ගඟෙ තියෙ උඩහට හයික් එකකුත් ගියා. මාරම ලස්සන අත්දැකීමක් ඒක. නමුත් පින්තූර නම් නෑ :(


    දැනගන්න ඕනෙ දේවල්
    : මේ කියන තැනට ලයිට් නෑ. නමුත් පැට්‍රොමැක්ස් එලියෙන් රැයක් ගෙවන එකේ අමුතුම ආතල් එකක් තියෙනවා. Phone වලට සිග්නලුත් නෑ හැබැයි. BBQ කරන්න ගිනිමැලයක් ගහන්න ඔනෙ දෙයක් කරන්න පුළුවන්.

    කන්න බොන්න ගේන්නෙ බැරි නම් කන්න ඕනෙ කරන දේවල් ටික දුන්නහම රසට උයල දෙන දක්ශ කෝකියෙක් ඉන්නවා. කෑම ටික් ආයෙ මල් 5 ට තියෙයි.
    ;)


    මේ තැන තියෙන්නෙ මස්කෙලියෙ මොරේ එස්ටේට් එකේ

    418285_4301708189704_934131491_n.jpg


    ඒ පැත්තෙ මිනිස්සු ඕනෙ කෙනෙක් දන්නවා.

    තව විස්තර ඕනෙ අයට මෙන්න facebook page එක


    Code:
    https://www.facebook.com/fishinghut/info


    යනහැටි ගැන එහෙම විස්තර ඕනෙ අයට මට PM කරන්න
    http://www.lakdasun.org/attractions/attraction-02-fishing-hut-muskeliya.htm
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,426
    6,581
    113
    Land of Lions
    mame podi kalee giyaaa.... patta place eake... hebai ae dawaswala echara secure naaa paraaa...ny way patttaaa placee... thankz machooo
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    yako patta yakoooooooooo...... maxxa aha... api yanna hitiye oya pot ekata... oya pot ekek current nehr neda mchnz... reta lantherum walin inna thiyenne... maxxama maxxa


    පැට්‍රොමැක්ස් තියෙනව මචං :)
    mame podi kalee giyaaa.... patta place eake... hebai ae dawaswala echara secure naaa paraaa...ny way patttaaa placee... thankz machooo

    ඔතන වැඩ කරන මිනිහ විතරක් අවුරුදු 10ක් ඉඳල තියෙනවා

    bothalayak gahanna set venna puluvanda??

    බෝතලයක් විතරක් නෙවෙයි වෙන එව උනත් ගහන්න පුළුවං. වැඩ කරන එකා බුදු ෆිට් එක. උන් ඇරෙන්න වෙන කවුරුත් එන්නෙ නෑ
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලංකාවේම තියෙන්නේ පරිසරයේ සුන්දරත්වය විඳින්න හොඳ තැන් !! අහවල් එකට පිට රටවල් වලට බඩ ගානවද මන්ද අපේ අය !! බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට !! :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    navatinna koccara viyadam venavada???

    එක රැයකට 6250. කෑම බීම හදන්න දේවල් දුන්නහම මෑන්ස් රසට උයල දෙනවා. තව රෑට ගිනිමැලයක් ගහගෙන BBQ කරන්නත් පුළුවං බඩු ගෙනිච්චොත්

    ලංකාවේම තියෙන්නේ පරිසරයේ සුන්දරත්වය විඳින්න හොඳ තැන් !! අහවල් එකට පිට රටවල් වලට බද ගානවද මන්ද අපේ අය !! බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට !! :D

    :)
     
    • Like
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    එක රැයකට 6250. කෑම බීම හදන්න දේවල් දුන්නහම මෑන්ස් රසට උයල දෙනවා. තව රෑට ගිනිමැලයක් ගහගෙන BBQ කරන්නත් පුළුවං බඩු ගෙනිච්චොත්

    :)

    Thanks Machan..... :D:D:D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    we went there 3 years back ... maxxa spot eka ... ubala kaleth awidinna giyada ?

    නෑ බං එච්චර වෙලා තිබ්බෙ නෑ . ඔතනට එද්දි දවල් උනා නෙ . ඇවිල්ල නාලා මහන්සි ඇරල සිංදු කිය කිය හිටිය රෑ වෙනකං. පහුවද උදේ ගඟ උඩහට හයික් එකක් ගියා :D