Trip to Padaviya ~ පදවියෙ ගිහින් ආවා

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    Ela Ela

    Rep +

    Maxxa Pic Tika...........

    Sri Lanakawa Nam Niyama Rata.....

    A Gana Api Thawa Adambara Wenna Ona..............
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    එල මචන් පට්ට :D:D
    ලසා උබේ විල්පත්තු ට්‍රිප් එක දැම්මෙ නෑනෙ බන් :eek::eek:


    ඒකත් ළඟදිම දෙන්නම්. එතන පොඩි අර්බුදයක් තියෙනවා. ඒක සෙටල් කරගත්ත ගමන් නියම පොටෝ ටිකක් දෙනවා!
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    ඒකත් ළඟදිම දෙන්නම්. එතන පොඩි අර්බුදයක් තියෙනවා. ඒක සෙටල් කරගත්ත ගමන් නියම පොටෝ ටිකක් දෙනවා!

    මොකක්ද බන් අර්බුදේ :eek::eek:
    එල එල ඉක්මණට දාපන්.
    මම ඔය පැත්තේ ෆොටෝස් ටිකක් බලන්න මාර ආසාවෙන් ඉන්නේ.
    ලංකාවට ආපු ගමන් මගෙ ට්‍රිප් එක විල්පත්තුව.කුදිරමලේ,මන්නාරම පැත්තෙන් යාපනේ.
    දැන් පාලමත් හදලනෙ තියෙන්නේ..:yes::yes::yes: