Trip To Rathnapura දිවා_ගුහාව

බොහොම ස්තුතියි යාලුවා විස්තර වලට.අර දේවාලෙ හොරෙන් ෆොටෝ ගන්න ගිහින් බැනුම් ඇහුවේ නෑ නේද?
REP+++++++

නෑ බන් හොරෙන් ෆොටො ගත්තා, කවුරුහරි දැක්ක නම් ඉවරයි:rofl:

man hitanne man othenta gihin tiyanwa yaaluwa...othana uda indan pahalata bahiddi tiyanwa neda yakinnakatada koheda wen karapu wenama idam kaallak?

Great post macahn

You must spread some Reputation around before giving it to MAXPAYNE1 again. :(

ow machan thiyanawa, a yakinna wemuwen pala karapu gahakuth thiyanawa. tnx machan

ah ehenam me Rathnapure gihilla thiyenne mekata.Nice one machan.
den umbath hondha EK sanchaarakayek:lol:

ow ow mekata thama giye, aith ahala hodha sanchaarakayek thama ;)
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නපුර
    ඊලගට අපි ගියේ රත්ගග බුදු රජ මහා විහාරයට

    74813_1579595124122_1062984269_31418398_1986959_n.jpg


    විහාරය ඇතුලත ඡායා රුප
    75674_1579595404129_1062984269_31418399_2797744_n.jpg


    75669_1579596044145_1062984269_31418401_8096203_n.jpg


    පිටත ඡයා රුප

    148383_1579597284176_1062984269_31418405_7669238_n.jpg


    154562_1579597844190_1062984269_31418408_1566035_n.jpg


    76788_1579598164198_1062984269_31418409_5584569_n.jpg


    150316_1579598484206_1062984269_31418410_8285926_n.jpg



    රත්ගග විහාරයේ විශේෂත්වයත් සදහන් කලා නම් තමා හොඳ.


    අපි බෝපත් ඇල්ල බලන්න යනකොට හොදටම වහිනව, බොපත් ඇල්ල බලන්න ඔනෙ නම් රුපියල් 10 ටිකට් පතක් මිලදී ගත යුතුබව කරුනාවෙන් සලකන්න
    කවද ඉඳන්ද ඒ ?? කාටද ගෙවන්නෙ ? නගර සභාවටද ? :oo:
    ඔය වැස්ස වෙලාවෙ වතුරට බැහැපු මෝඩයා කවුද ? කුරු ගංග ගැන දන්නෙ නැති එකෙක් ද ?

    පොත්ගුල් විහාරෙටත් ඔය එක්කම ගියානං තමයි ගොඩක් වටින්නෙ.
     
    රත්ගග විහාරයේ විශේෂත්වයත් සදහන් කලා නම් තමා හොඳ.

    අහ් දාන්නම් මචන් මට එක මිස් උනා
    කවද ඉඳන්ද ඒ ?? කාටද ගෙවන්නෙ ? නගර සභාවටද ? :oo:

    ඔව් බන් රත්නපුර ප්‍රාදේශීය සභාවට :(

    ඔය වැස්ස වෙලාවෙ වතුරට බැහැපු මෝඩයා කවුද ? කුරු ගංග ගැන දන්නෙ නැති එකෙක් ද ?

    අනේ මන්ද බන් අපිත් එක්ක ආපු එකෙක් නම් නෙවෙයි :D

    පොත්ගුල් විහාරෙටත් ඔය එක්කම ගියානං තමයි ගොඩක් වටින්නෙ.

    ගොඩක් රෑ උනා බන්, එක හින්ද ආව
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි මචන්.. මේ විස්තර ටික එකතු කර ගත්තාට..
    මම දැන් ඉරිදා ගිය චාරිකාව ගැන ත්‍රේඩ් එකක් හදාගෙන ඉන්න ගමන්... :)


    රෙප් අද දවස ඇතුලේ මම වැඩිපුර දුන්න හින්දා..
    තව පැය 24ක් යන කම් දෙන්න විදියක් නෑල්ලු..
    පුලුවන් වුන වේලාවක අනිවාර්යෙන් ම දෙන්නම්..
    ~
     
    Good macho
    tnx bro

    පට්ට මචන් ... වැදගත් ත්‍රෙඩ් එකක් :)

    +++

    tnx machan

    ස්තුතියි මචන්.. මේ විස්තර ටික එකතු කර ගත්තාට..
    මම දැන් ඉරිදා ගිය චාරිකාව ගැන ත්‍රේඩ් එකක් හදාගෙන ඉන්න ගමන්... :)


    රෙප් අද දවස ඇතුලේ මම වැඩිපුර දුන්න හින්දා..
    තව පැය 24ක් යන කම් දෙන්න විදියක් නෑල්ලු..
    පුලුවන් වුන වේලාවක අනිවාර්යෙන් ම දෙන්නම්..
    ~

    දාන්න බලන්න අපිට බලන්න, රෙප් නම් අව්ලක් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    මාර වටිනවා මචං
    ගොඩක් වැදගත් දේවල් තියෙනවා.
    REP නම් පස්සේ තමයි දෙන්න වෙන්නේ
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මගේ ආදරණීය පළාත...:love:මගේ ගමේ ඉදල පැයක විතර දුර.විස්තර දැම්මට බොහොම ස්තුති..කියන්න දෙයක් නෑ හරිම ලස්සන නිස්කලංක මම ආදරේම පළාත...:love:
    ඒ වගේම මගේ පළමු ආදරේ ඇතිව්න :love::love::love:වගේම සමුදෙන්නත්:(:( සිදු ව්න ආදරණීය නගරය...ඒ මගේ ගැන ටිකක්..:D
    බොහොම වටිනා ස්ථාන හුගක් තියෙන තැනක්....
    සමන් දේවාලේ පැලවෙන ගලක් තියෙනවා..හිතාගන්න බෑ...මම පොඩි කාලෙට පස්සේ දැන් අවුරුදු 3 කට විතර ඉස්සර ගීයා...එතොකොට අඩි 3.5 ට වඩා මට mataka හැටියට උස ය්...දැන් නම් ඊට වඩා වැඩි ඇති...:rolleyes:
    දේවාලෙට යන තැනම දොරටුවේ ඇතුල් පැත්තේ පැරණි රූප 2 ක් තියෙනවා...තවත් රත්නපුරේ පොත් ගුල් විහාරයේ තියෙන පොකුණට මලක් දැම්මහම ඒ මල සමන් දේවාලේ ළිදෙන් මතු වෙනවලු..
    ...ඇත්ත වෙන්නැති...මොකද පොත් ගුල් විහාරයේ උමගක් තියෙනවා..දැන් කාටවත් යන්න දෙන්නේ නෑ....විස්වාස කරන විදියට ඒ උමග සමන් දේවාලේ ට සම්බන්ද යි ලු.
    තවද සමන් දෙවියෝ සිරිප සමය පටන් ගන්න කලින් සිරිපා අඩවිය ට අයිති පළාතේම වඩිනවා කියලත් අපේ පැරැන්නන්ගේ වගේම දැන් ඉන්න අයගෙත් හුගක් විස්වාස තියෙනව..
    සිරිප සමයේ කලින්ම සිරිපා වදින්න wadinneth සුමන සමන් දෙවියන් සුදු ඇතාගේ පිටින් බව තරයේම විස්වාසයක් මේ මැණික් නගරයේ ඇත්තන්ගේ සිත් වල ඇති බවත් කියන්න කැමති..

    මැණික් ගැන කිව්වොත් ලෝකයේ දියමන්ති වලට පස්සේ වටිනාම මැණික් ලැබෙන්නෙත් මේ පළාතෙන්..මගේ ගමෙන්..:D(මම පොතක කියෙව්වා.)විස්තර හොයල දෙන්නම් පස්සේ ......:rofl:
    ලෝකයේ හොදම මැණික් ලැබෙන්න වගේම පලුදු අඩු මැණික්,අදාල නිවැරදි සංයුතිය න් මෙම පළාතේ මැණික් වල ඇති බව මම කියපු ඒ පොතේ තිබුන...(නම නම් මතක නෑ..)(api ale nanna gihillath manik garanawa athata wali aran...kiwwama pudumai anthima hariye tiyena podi podi gal pata patai nil rathu thabili dam patawal wagema rosa patath bahulai...watinne nam na e gal....api fun ekata karapuwa.....mata thamath e wada mathakai..
    වැඩි විස්තර ලගදීම දෙන්නම්...මොකද ඒ පොත ලගදීම මට ලැබෙය්....:rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ ආදරණීය පළාත...:love:මගේ ගමේ ඉදල පැයක විතර දුර.

    බෝපත් ඇල්ලටද ?

    තවත් රත්නපුරේ පොත් ගුල් විහාරයේ තියෙන පොකුණට මලක් දැම්මහම ඒ මල සමන් දේවාලේ ළිදෙන් මතු වෙනවලු..
    ...ඇත්ත වෙන්නැති...මොකද පොත් ගුල් විහාරයේ උමගක් තියෙනවා..දැන් කාටවත් යන්න දෙන්නේ නෑ....විස්වාස කරන විදියට ඒ උමග සමන් දේවාලේ ට සම්බන්ද යි ලු.
    පොත්ගුල් විහාරෙ, වලගම්බා රජ්ජුරුවො හැංහිලා හිටිය තැනක් කියලත් කියනවා නේද ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කතා දෙකක් නෑ. සුපිරි පෝස්ට් එකක් මචං. පින්තූර ටික ලැබුනා. මම ෆේස්බුක් එකටත් දාන්නම්. එලකිරි සංචාරකයා ත්‍රෙඩ් එකෙත් පෝස්ට් කරා නම් හොඳයි. ඒක +5 මගෙන්.
    දිගටම කරගෙන යමු.
    11.gif
    11.gif
    11.gif