Trip to Sithulpawwa by Car

akula1

Active member
  • Aug 27, 2010
    144
    45
    28
    Is it possible to visit Sithulpawwa by a car? how about the road conditions?
    If any one kows, plz let me know
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Ground clearance adu nam sahenna amarui machan. Wassa kale nam yanna ba erenawa Car. Echcharata mada. Payana kale nam awulak nathi wei. Samahara than wassata hedila yanawa. Awith car ekata denna wei full body wash ekak.

    :yes::yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Is it possible to visit Sithulpawwa by a car? how about the road conditions?
    If any one kows, plz let me know

    කිසිම අවුලක් නැහැ පාර හොදයි යන්න පුළුවන්. මේදවස් වල එනවානම් වැඩිපුර වතුර අරගෙන එන්න පොඩි බබාලට නම් අමාරුයි 38 C ට රස්නෙයි. කට්ටට පායනවා . උදේ 7.30 ට විතර සිතුල්පවුවට එන්න 11 -12 වෙන කොට ඉන්න බැහැ ගල් රත්වෙනවා අනික අම්බානකට දූවිලි. සත්තු එහෙමත් බලන්න පුළුවන්. වතුර හොයන් පාරට එනවා.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Car eke ground clearance adui machan.. Eth awlak wena ekak na neda?

    පාර flat එකටම ඩෝසර් කරලා තියෙන්නේ වලවල් නැහැ පොඩි වතුර බහින හදපු තැන තියෙනවා ඒවායින් යන්න පුළුවන්. දූවිලි ඇරෙන්න වෙන කිසිම අවුලක් නැහැ.
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    පාර flat එකටම ඩෝසර් කරලා තියෙන්නේ වලවල් නැහැ පොඩි වතුර බහින හදපු තැන තියෙනවා ඒවායින් යන්න පුළුවන්. දූවිලි ඇරෙන්න වෙන කිසිම අවුලක් නැහැ.

    issaranam wahane maga dala thana tibuna cab wala ne giye.. dan para hadalada? mama awurudu ganakin gihin naha.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Api owa O/L kaale kare ban lol.
    Ponna police bump

    එක ඇත්ත මචන් මාතර ඉදලා වීරවිලට එනකන් සක්කිලිම පොලිස්කාරයෝ ටිකක් ඉන්නේ. පරිස්සමින් එන්න.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    issaranam wahane maga dala thana tibuna cab wala ne giye.. dan para hadalada? mama awurudu ganakin gihin naha.

    පාර හැදුවේ මහින්ද මහත්තයා කාර්පට් කරේ නැහැ ඔය පාරේ නිතරම කැලේ සත්තු ඉන්න නිසා . ARMY එකෙන් පාර ඩෝසර් කරනවා කාලෙකට
     
    akula1

    Active member
  • Aug 27, 2010
    144
    45
    28
    පාර හැදුවේ මහින්ද මහත්තයා කාර්පට් කරේ නැහැ ඔය පාරේ නිතරම කැලේ සත්තු ඉන්න නිසා . ARMY එකෙන් පාර ඩෝසර් කරනවා කාලෙකට
    Machan lesi para katharagamin yana ekada kirinda paren yana ekada?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Is it possible to visit Sithulpawwa by a car? how about the road conditions?
    If any one kows, plz let me know

    Yes, even a Maruti 800 can go without issues if there is no rain.

    The road is a dirt road, but fairly good but very dusty in the dry season.

    Best to visit in June, July, August. Better avoid after September due to rain

    1-sithulpawwa-rajamaha-viharaya.jpg

    පාර මේවගේ..........

    DSC_1342.JPG

    Thaks machan