Trip to Tokyo - සුන්දර ජපානයේ ටොකියෝ නුවර චාරිකාව

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :cool:

    DSCN0924.jpg


    මෙන්න මේවා නම් කාලත් තිබේ..... :love:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    :cool:

    DSCN0924.jpg


    මෙන්න මේවා නම් කාලත් තිබේ..... :love:

    ඒ බන් ගන් කකුළුවෝ , අර උඹලට සියඹලාපේ මස්සිනා , සියඹලාපේ පාලම යටින් අල්ලලා දුන්න ඒවා, උඹ ඒවා පාන්පිටි අල්ලලානේ ෆ්‍රයි කලේ නෙහ්
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    thnx machooo :) patta


    ස්තූතියි මචං...

    ela. thankx. Sakura ward thiyenne Saitama Shi wala neda? Oyage kawru hari ehe university ekaka study karanawada? Fuji giye nadda?


    ජපානේ කවුරුත් නෑ බං මගේ.. ෆූජි යන සීසන් එක ජූලි අගෝස්තු... මේ කාලේ නිකන් කන්ද පල්ලෙහාට විතරයි යන්න පුලුවන්.. :)


    thanks.. :)

    ah eka nemei ahanna beri una NORI ehema kewe nedda

    sea weed එක නේද...? ඔය කෑම් එක්ක තියෙන ඒවා විතරයි මචං කෑවේ... තව ඔනිගිරි එක්ක තිබ්බ ඒවා නම් කෑවා... :yes:


    patta machan +

    එල... :)

    මාර ත්‍රෙඩ් එකක්නේ අප්ප...:love:
    ජපානෙ එක්කං ගියාට ගොඩාක් ස්තූතියි සහෝ...:yes:
    +rep

    මට එහෙට අඩිය තිබ්බ ගමන් එලකිරිය මතක් වුනේ බං.. ඒකයි හැම දේම ෆොටෝ ගහන් ආවේ... ස්තූතියි... :)


    පට්ට බන්,විස්තර ටික දැම්මට thx :)

    REP+

    ස්තූතියි මචං... :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    rep mcn,++++

    ස්තූතියි මචං... :)

    මචන් thread එකනම් එළ පළමු සැරේ යන කෙනෙක්ට වටිනවා. නමුත් මම හිතනවා ජපානයට visa ලබා ගන්නා කමය ගැන පොඩ්ඩක් විස්තර කරොත් හොදා.


    එල මචං... මම ෆ්‍රී වුන ගමන් ත්‍රෙඩ් එකක් දාන්නම්... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල මචෝ.නියම photo සෙට් එක.පටන් ගද්දී ලන්කාවේ ගුවන් තොටුපලේ photo ටිකකුයි.යන්ඩ කලින් aircraft එකේ photo දෙක තුනකුයි.ගියාට පස්සේ එහෙ ගුවන්තොටුපලේ තව photo ටිකකුත් දැම්මනම් සුපිරි

    ඒක අමතක වුනා මචං... ගත්ත පින්තූර ටිකක් තියෙනවා... පස්සෙ ඇඩ් කරන්නම්.. ස්තූතියි මතක් කරාට... :)

    thanks for sharing :D

    Thanks for the comment :)

    Japs/Nazi war criminals.

    දැන් යුද්දේ ඉවරනේ බං... :rofl:

    පට්ට මචන්

    ස්තූතියි මචං... :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Patta machan... aasawe baha... +rep :)

    ඔව් බං... නියමයි... :yes:

    patta macho tfs

    ස්තූතියි මචං... :)


    එල :)

    ela machan thank

    ස්තූතියි මචං... :)

    ෂා නියම ත්‍රෙඩ් ඒක...ෆට්ට..මන් ආසම රටක් ජපානය..ෆට්ට ෆට්ට

    පුලුවන් වුන කාලෙක යන්න රවුමක් ගහලා එන්න... :cool: ස්තූතියි නංගි.. :)