Trip to Tokyo - සුන්දර ජපානයේ ටොකියෝ නුවර චාරිකාව

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    එල එල මචං:)
    මාත් ආසයි ජපන් ටුවර් එකක් දාන්න;)
    මම බැංකොක් නම් ගිහින් තියෙනවා:)
    වීසා ලෑබෙයිද බන්....:baffled:
    හොංකොං වලට ගන්න ට්‍රයි කරා ගන්න බෑරි උනා
    :growl::growl:


     
    Sep 25, 2008
    757
    35
    0
    එල එල මචං:)
    මාත් ආසයි ජපන් ටුවර් එකක් දාන්න;)
    මම බැංකොක් නම් ගිහින් තියෙනවා:)
    වීසා ලෑබෙයිද බන්....:baffled:
    හොංකොං වලට ගන්න ට්‍රයි කරා ගන්න බෑරි උනා
    :growl::growl:



    ai ban visa ganna bari une
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    ai ban visa ganna bari une
    දෙන්නේ නැ බන්..මම බැන්කොක් යන්න කලින් දෙපාරක් හොංකොං විසා ඉල්ලුව දුන්නේ නෑ...:(:(ඉන්වීටේශන් එකකුත් අවා මට(ජෙම් ෂෝ එකකට යන්න)
    (මම කොහෙවත් රටකට ගිහින් නෑති නිසා කියල තමා ගොඩක් අය කිවුවේ):sorry::sorry:

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    11.gif
    Rep +

    නියමයි සහෝ..
    8+



    thank you all.. :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාත් ආසයි ජපන් ටුවර් එකක් දාන්න;)
    මම බැංකොක් නම් ගිහින් තියෙනවා:)
    වීසා ලෑබෙයිද බන්....:baffled:
    හොංකොං වලට ගන්න ට්‍රයි කරා ගන්න බෑරි උනා
    :growl::growl:[/COLOR]

    [/CENTER][/QUOTE]

    ඕන කරන document ටික හරියට තියෙනවනම ලැබැනවා බං.. ගොඩක් වෙලාවට උන්ගේ ෆෙස්ටිවල් කාලයක් බලලා යන්න... වැඩිපුර ටුවරිස්ට්ලා එන කාලෙකට වීසා ගන්න එහෙම අවුලක් නෑ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    thank you.. :)

    patta thread eka :yes:

    ape ahala pahalinne gihin thiyenne :D
    ueno giya eke zoo ekatath yanna epai :)

    ආහ් උඹ චිබා නේද ඉන්නේ... හිටියේ නම් චිබා පැත්තේ තමයි... :)
    zoo එකට යන්න ආසාවක් තිබ්බේ නෑ බං... :dull:
     
    • Like
    Reactions: hmhm95

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ආහ් උඹ චිබා නේද ඉන්නේ... හිටියේ නම් චිබා පැත්තේ තමයි... :)
    zoo එකට යන්න ආසාවක් තිබ්බේ නෑ බං... :dull:

    hehehehehe math me lagadiy giye zoo eka balanna

    mama funabashi inne :)