Trip To Trinco

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මචන්ලා මේ මගේ දෙවනි නුලයි...
    පලවෙනි එකට ගල් සහ මල් වලින් සහයෝගය දැක්වු සැමට මාගේ ස්තුතිය...


    http://www.elakiri.com/forum/showthread.php?t=1134133


    අපි මේ ලගකදි පොඩි trip එකක් ගියා... මේ තියෙන්නෙ එකෙ ගත්ත පින්තුර ටිකක්... ලස්සනයි කියල හිතුන නිසා බෙදාගන්න හිතුව...



    අපි ගියෙ ත්‍රිකුනාමලේ බලන්න... දන්නවනෙ ඉතින් කිව්වම ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ නිලාවැලි කියල....

    මෙ තියෙන්නෙ අලුතින් හදාපු පාර...


    DSC02447.JPG

    මෙන්න පාරවල්....


    ඔන්න අපිත් නිලාවෙලි ආව...
    .


    DSC02447.JPG

    DSC02457.JPG

    DSC02459.JPG

    DSC02460.JPG

    DSC02461.JPG


    පරවි දුපත හා මාබල් බීච් පින්තුර බලපොරොත්තු වන්න...
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මෙන්න අපිත් පරවි දුපතට ගියා....

    මේකනම් පාරදීසයක්.... මේක ආරක්ශා කිරිමට මහන්සි වෙන අපෙ සෙබලුන්ට උපහාරය....


    DSC02467.JPG

    DSC02468.JPG

    DSC02472.JPG

    DSC02473.JPG

    DSC02477.JPG
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එළ මචන්....ලස්සනයි... පික්ස් තව පොඩ්ඩක් ලොකුවට දාන්න...
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    අම්මෝ මෙක දැක්කහම ආපහු හොටලේට යන්න හිතෙනව...

    DSC02493.JPG

    ඔන්න අපිත් කෝනෙශ්වරම් ගියා...


    DSC02502.JPG

    DSC02503.JPG

    DSC02504.JPG
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Apita Next Month trinco yanava... gihin natara venne muhuda mada.. patta pace ekak lu...mamat next month pics dannan

    elakiri yalu....

    but marble beach yanna amataka karanna epa....

    niawali walata wadiya lassanai....

    pic danawa.....