Trip To Trinco

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    DSC02572.JPG

    DSC02574.JPG

    DSC02575.JPG

    DSC02583.JPG
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මිලගට මගෙ ජීවිතෙ ආපහු සැරයක් යන්න ආස... මැරෙන්න කලින් ය්න්නම ඕනෙ ලස්සනම පාරාදීසය තමයි marble beach කියන්නෙ...

    මේක නඩත්තු කරන්නෙ නාවික හමුදාවෙ සහොදරයො..
    මේක එච්චර ප්‍රසිද්ද තැනක් නෙමෙයි... ත්‍රිකුනාමලේ යන කට්ටියගෙන් 10%ක් වගෙ පිරිසක් විතරෛ මෙහෙ යන්නෙ...

    කොටින්ම කියනවනම් ත්‍රිකුනාමලේ පදින්චි වෙල ඉන්න කටිටියවත් මේක ගැන හරියටම දන්නෙ නැ...

    නමුත් ආරන්චි හැටියට මේ බිම් කොටස පිටරටට විකුනන්නලු යන්නෙ...
    දෙයියන්ගෙම පිහිටයි....
    !!!



    :lol::lol::lol::lol::lol::lol:

    DSC02586.JPG

    DSC02587.JPG

    DSC02588.JPG

    DSC02589.JPG

    DSC02590.JPG
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මිලගට ලංකාවේ දිගම පාලම.... කින්නියා පාලම


    DSC02614.JPG

    DSC02615.JPG

    DSC02616.JPG

    DSC02617.JPG

    DSC02618.JPG
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    DSC02620.JPG


    ගමනේ අවසානය....


    ලබන මාසෙයේ මඩු පල්ලි සහ යාපනයේ චාරිකාවක් යන්න ගොඩාක් බලපොරොත්තු වෙනව....


    එවයෙත් හොද පින්තුර ටිකක් එක්ක නැවත හමුවෙමු....


    බ්ම්ප් එකක්වත් දාල යන්න හොදෙ???

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    adoo apith giya machan :X uba dannawada uba oya kiyana thena beach ekn thama le lagadi ara 7 denek wa gaha gena gihin tiyenne :#
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan marble beach eka balaganne air force eken neda,mama deparak gihin thiyenawa,mulinma giye 2003 ,ethakota e beach ekata katawath yanna denne naha,air force camp ekak thibbe,air force eke aya witharai eheta yanna dunne,mama dakala thiyena pirisiduma beach eka
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    machan marble beach eka balaganne air force eken neda,mama deparak gihin thiyenawa,mulinma giye 2003 ,ethakota e beach ekata katawath yanna denne naha,air force camp ekak thibbe,air force eke aya witharai eheta yanna dunne,mama dakala thiyena pirisiduma beach eka


    sorry machoooo mata waradeemak... mama eka hadannam...