කට්ටියක් එක්ක ට්‍රිප් එකක් යන්න පුලුවන් හොඳ සේෆ්ටි තැන් කිහිපයක් කියහංකො.. මම ඉන්නෙ කොළඹ. මේක නිකන් විනෝද චාරිකාවක් වගේ. නුවර පැත්තෙ එහෙම බලන්න මොනාද මචන් තියෙන්නෙ... කට්ටියගෙ උදව් ඕනම වෙලාවක් මචන්:yes::yes: