Tripitakaya (Sinhala)

Faky

Junior member
  • Jun 26, 2013
    58
    1
    8
    මචං කා ගාව හරි මහමෙව්නාවේ සිංහල ත්‍රිපිටකයේ PDF තියෙනවද?

    සම්පූර්ණ එකේම ?

    දැන් ඕක ජාතික උරුමයක් ලුනේ

    තියෙන ටිකත් තහනං කරන්න කලින් හොයාගෙන කියවන්න ඕනෙ

    Last edited:

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ගන්නවනම් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයම ගනින් බන්.ඒකේ පාලියෙන් හා සිංහලෙන් ඉතා පැහැදිලිවම බුද්ධ භාශිතයම තියෙනව.වචන අඩු නැහැ.විකෘති කිරීම් නැහැ.
     
    Faky

    Junior member
  • Jun 26, 2013
    58
    1
    8
    ගන්නවනම් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයම ගනින් බන්.ඒකේ පාලියෙන් හා සිංහලෙන් ඉතා පැහැදිලිවම බුද්ධ භාශිතයම තියෙනව.වචන අඩු නැහැ.විකෘති කිරීම් නැහැ.

    බුද්ධ ජයන්ති එකේ ලියලා තියෙන්නෙ උංට අලි සිංහල පුළුවන් කියලා අපිට පෙන්නන්න මිසක් සාමාන්‍ය අපිට කියවන්න නෙවෙයි

    මොන තරම් නිවැරැදි වුණත් වැඩක් තියෙනවද කියවන්න තේරෙන්නෙ නැත්නං
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    බුද්ධ ජයන්ති එකේ ලියලා තියෙන්නෙ උංට අලි සිංහල පුළුවන් කියලා අපිට පෙන්නන්න මිසක් සාමාන්‍ය අපිට කියවන්න නෙවෙයි

    මොන තරම් නිවැරැදි වුණත් වැඩක් තියෙනවද කියවන්න තේරෙන්නෙ නැත්නං

    මචන් බෞද්ද සංස්කෘතික මද්යස්ථානෙන් ගහපු සිංහල ත්‍රිපිටකය ගන්න.ඒක බුද්ධ ජයන්ති එක තරම් අමාරු නෑ.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    බුද්ධ ජයන්ති එකේ ලියලා තියෙන්නෙ උංට අලි සිංහල පුළුවන් කියලා අපිට පෙන්නන්න මිසක් සාමාන්‍ය අපිට කියවන්න නෙවෙයි

    මොන තරම් නිවැරැදි වුණත් වැඩක් තියෙනවද කියවන්න තේරෙන්නෙ නැත්නං

    එහෙනම් උබ විකෘති කරපු ත්‍රිපිටකයක් අරගෙන සරල සිංහලෙන් කියවපන්.බුදුහාමුදුරුවෝ දේශණා කල 84000ස් ධර්මස්කන්ධය උබල හිතන තරම් සරල කරන්න බැහැ බන්.ධර්මය හරිම ගාම්බීරයි.