Triumph Speed 400 & Scrambler 400X

A P H R O D I T E

Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus


    සින්හලුනේ මේක ලංකාවට එයිද ? ගාන කීයක් වෙයිද ?
    ඉන්දියන් බයික් පැදපු කලුවොන්ට යුරෝප් බයික් එකක්.
    මේක 400cc නිසා ලංකාවේ රෙගිස්ටර් කරන්න පුලුවන්ද ?නැත්නම් 400cc වලට වඩා අඩු වෙන්න ඕනද ?
    පට්ට ගහපු ජපන් හොනට් වලට වැඩ මේ වගේ එකක් ගන්න තිබ්බනම් මරු.
    හොනර්ට් එකක් උනත් අලුතෙන් ගන්න තියෙනවනම් කිසි අවුලක් නැ,ඇයි බන් මේවා ලංකාවට ගේන්නේ නැත්තේ ?
    ලොකු මාර්කට් එකක් නැති නිසාද ? නැත්නම් රෙවිලා සිනලුන්ට මොන බයික් වගේ සීන් එකක්ද ?