කුපාඩි කමටද, ලස්සනටද මන්දා දත් සෙට් එකම පෙන්නලා හිනාවෙන පොර හා පිස්සු හැදෙන කාටුන් ඩයල් ටික...
මේ දවස් වල අන්තර්ජාලය පැත්තේ කරක් ගහන බොහෝ දෙනාට මේ සෙට් එක සෙට් වෙනවා... මේ මම කියන සෙට් එකම මෙතන ඉන්නවා... අදුරනවනේ....
“ඇයි අවුල් ද??” වගේ නම් පහල පින්තූරේ බලලම ඉන්නකෝ
මේ වන විට නම් අන්තර්ජාලය පුරාම මෙවැනි පින්තූර විවිධ භාෂා වල කතා සමඟ දකින්නට පුළුවන්...
නිතර දකින උඩ කියපු එකට අමතරවමේ පහත තියෙන සියලුම වර්ගයේ කාටුන් චරිත ඇතුලත් වෙන්නේ 4chan වෙබ් අඩවියේ Rage Comics ලෙස හදුන්වන කාටුන් කතාමාලාවකටයි. සරලව MS Paint මෘදුකාංගයෙන් නිර්මාණය කරනු ලබයි.
අහම්බයෙන් ආපු අදහසකට චාමිකයට හිතුනා කවුද මේ ඩයල් ටික, මොනවද මේ පිටිපස්සේ තියෙන සිද්ධිය කියලා හොයලා බලන්න..
චරිත ගොඩාක් තියෙන හින්දා ඒ අතරින් වැඩියෙන් ජනප්‍රිය තව දෙකක් ගැනත් චාමිකයා පොඩි විස්තරයක් කරනවා..
නරකම නෑ වැඩි දේවල් නැති වුනත් වැදගත් කියලා හිතෙනවා හැමෝටම..
2008 සැප්තැම්බර් මාසේ 19 වැනිදා මෙම MS Paint මෘදුකාංගයෙන් නිර්මාණය කළ මේ කලු සුදු ජයාරූපය ප්‍රථම වරට අන්තර්ජාලයට එකතු වුන අතර එහි ඇරඹුම හා අයිතිකරු ලෙස සැලකෙනුයේ DevianArt නැමැති වෙබ් අඩවියේ සමාජිකයකු වු Whynee නැමැති පුද්ගලයා විසිනි.
එම අඩවියේ ඔහුගේ පිටුවට මෙතනින් යන්න..
මුලින් ඔහු විසින් වෙබ් අඩවියට එක් කල Rape Rodent නැමැති චිත්‍රය පසුව වෙනස් වෙමින් මේ දැන් පවතින Troll face පැමිණ ඇත.
එය එම වෙබ් අඩවියෙන් එළි දැක්වුනත්
එය මුල්ම වරට අන්තර්ජාලය තුලින් ව්‍යාප්ත වීමට හේතු වුයේ 4chan නැමැති වෙබ් අඩවියේ පලවු කාටුනයකිනි.

වර්තමානය වෙද්දී ව්‍යාපාර කටයුතු වලටද මේ මුහුණ බෙහෙවින් යොදා ගන්නවා...
මේ කරුණු මෙහේම හොයා ගෙන යන කොට දැනට පවතින පරණම මේ ජාතියේ හිනාව තියෙන පින්තූරයක් හම්බවුනා..
ඒක උපුටා ගෙන තියෙන්නේ 1970 තිරගත වෙච්ච
"The Ugly Duckling" (1959) කියලයි කියන්නේ...
ආ.... තව දෙයක් මේ මුහුණ 1994 දි තිරගත වු The Mask නැමැති චිත්‍රපටියෙන්ද, එහි ප්‍රධාන නළුවා වන jim-carrey මුහුනේ ඉරිඅව්වකින් උපුටා ගන්නට ඇතැයි ද බොහෝ දෙනා ප්‍රකාශ කරයි. වෙන්න බැරිකමකුත් නෑ වගේ ඔයාලම බලන්නකෝ...
Troll face එක ලොකු කරලා ගන්න ඕනනම් මෙතනින්..
ඒ කතාව එහේම වෙද්දී කතා කරන්න තියෙන තවත් ප්‍රසිද්ධ මුහුණු රාශියක් තියෙනවා.මේ තියෙන්නේ ඊළග එක...
Rage guy Rage Comics නැමැති චිත්‍ර කතාමාලාවත් සමඟ ප්‍රසිද්ධියට පත් මෙම කාටුන් චරිතය ප්‍රථම වරට 2008 අගෝස්තු මාසයේ දී 4chan වෙබ් අඩවියෙන් පැමිණෙන්නේ “toilet splashback” experience ලෙස හැදින්වු MSPaint මෘදුකාංගයෙන් නිර්මාණය කළ කවුලු 4 කින් යුතු වන කාටුන් කතාවකිනි.
හතර වන කවුලුවේදී තරහින් “FFFFFFFUUUUUUUUUUUU” (මෙම වචනය “F7U12” ලෙසද හදුන්වයි.) ලෙස කෑ ගහන මෙම චරිතය දැක ගත හැකිය..
එය ලියා ඇත්තේ රතු පැහැයෙනි. එය මෙම ආකාරයේ පලමු කාටුනයයි.
මේ හිනාවෙන අයියා මතකද??
වෘත්තීය බාස්කට්බෝල් ක්‍රීඩකයකු වනYao Ming ගේ සැබෑ මුහුණ අනුකරණයෙන් නිර්මාණය 2009 මැයි මාසයේ තරඟයකට පසු තිබු මාධ්‍ය සාකච්ජාවක අතර තුර ගත් පින්තූරයකින් උපුටා ගෙන ඇත.
යු ටියුබ් අඩවියේ දැක්වෙන එම මාධ්‍ය සාකච්ජාව...

මෙය ප්‍රථම වරට අන්තර්ජාලයට පැමිනෙන්නේ 2010 ජුලි මස 11 වැනිදා “downlow”නැමැති ශිල්පියා Reddit අඩවියට එක් කල චිත්රයෙනි.
එහි පාඨය ලබා ගෙන ඇත්තේ එම චිත්‍රයටම ලැබුනු පිළිතුරකිනි..
විශාල පින්තූරයක් මෙතනින් ලබා ගන්න
ලොකු කරලා ගන්න ඕනනම් මෙතනින්..
මීට අමතරව අපි දකින තව කට්ටිය ඉන්නවා....
මේ ඒ අයගේ ගැන
මේ මම හදපු එකක්.... ඇයි අවුල්ද??
Problem? ?? හා... හා...
ඉහත තොරතුරු හා ජායාරූප සියල්ලම අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි. ඔබගේ අදහස් අනිවාර්යයෙන් පලකරලම යන්න..
[FONT="]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
[FONT="] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
[/FONT]
[FONT="]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
[FONT="] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
[/FONT]

)