says the man who isn't even using his real name for his elakiri id![]()

says the man who isn't even using his real name for his twitter account![]()

ridei![]()
දැන් භය නෑ සිඞ්හලු
https://twitter.com/PresRajapaksa/status/583870671559778304
![]()
![]()
![]()
![]()
මහින්දය ජනාධිපතිවෙලා ඉන්න කාලෙත් ට්වීට් කලා බං
ඒ කාලෙ නං කලේ පට්ට භයකිං
දැන් ඒ භය නෑ.. දැන් නං ඇත්තටම ඔහොම රිප්ලයි එකක් දාල සතුටක් ලබන්න පුළුවන්![]()
![]()
උඹලත් දාපල්ල![]()

මහින්දට බය නැත්නම් උබ සිරිසේනට ලොවෙත් බය නැතුව ඇති නේ... එදා මහින්දට වැලිවේරිය ගැන කියල post කළා නම්, දැන් දාපන්කෝ සිරාට බැනල උගේ facebook page එකේ කමෙන්ට් එකක්, " තොට අපි චන්දෙ දුන්නේ ඇබිලිපිටියේ ඉන්න කොල්ලෝ මරන්නද ප@යෝ..." කියල...![]()

talks deepu ewun dan hoyagannath na

Last Activity: 09-08-2015 11:05 PM