Trolling Mahinda :3

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Quote:
    Originally Posted by markhaloce
    Untitled.png

    දැන් භය නෑ සිඞ්හලු :baffled:
    https://twitter.com/PresRajapaksa/status/583870671559778304
    :yes: :yes: :yes: :yes: :yes:

    Quote:
    Originally Posted by markhaloce
    :D මහින්දය ජනාධිපතිවෙලා ඉන්න කාලෙත් ට්වීට් කලා බං :D
    ඒ කාලෙ නං කලේ පට්ට භයකිං :)
    දැන් ඒ භය නෑ.. දැන් නං ඇත්තටම ඔහොම රිප්ලයි එකක් දාල සතුටක් ලබන්න පුළුවන් :yes: :yes: :yes:
    උඹලත් දාපල්ල :D

    මහින්දට බය නැත්නම් උබ සිරිසේනට ලොවෙත් බය නැතුව ඇති නේ... එදා මහින්දට වැලිවේරිය ගැන කියල post කළා නම්, දැන් දාපන්කෝ සිරාට බැනල උගේ facebook page එකේ කමෙන්ට් එකක්, " තොට අපි චන්දෙ දුන්නේ ඇබිලිපිටියේ ඉන්න කොල්ලෝ මරන්නද ප@යෝ..." කියල... :frown:
    :lol::lol::lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla

    waliweriya => Gota/Mahinda
    Ambilipitiya => Police

    wenasa!!!

    ..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Quote:
    Originally Posted by markhaloce
    Untitled.png

    දැන් භය නෑ සිඞ්හලු :baffled:
    https://twitter.com/PresRajapaksa/status/583870671559778304
    :yes: :yes: :yes: :yes: :yes:

    Quote:
    Originally Posted by markhaloce
    :D මහින්දය ජනාධිපතිවෙලා ඉන්න කාලෙත් ට්වීට් කලා බං :D
    ඒ කාලෙ නං කලේ පට්ට භයකිං :)
    දැන් ඒ භය නෑ.. දැන් නං ඇත්තටම ඔහොම රිප්ලයි එකක් දාල සතුටක් ලබන්න පුළුවන් :yes: :yes: :yes:
    උඹලත් දාපල්ල :D

    මහින්දට බය නැත්නම් උබ සිරිසේනට ලොවෙත් බය නැතුව ඇති නේ... එදා මහින්දට වැලිවේරිය ගැන කියල post කළා නම්, දැන් දාපන්කෝ සිරාට බැනල උගේ facebook page එකේ කමෙන්ට් එකක්, " තොට අපි චන්දෙ දුන්නේ ඇබිලිපිටියේ ඉන්න කොල්ලෝ මරන්නද ප@යෝ..." කියල... :frown:

    :lol::lol::lol::lol::rofl::rofl::rofl: හිනා කාල මැරෙනව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    මූ ඒ කාලේ කළා නං මුව උස්සල නඩුත් නෑ වයිට් වෝකරුත් නෑ
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,852
    1,000
    113
    ගෙදර
    මූ ඒ කාලේ කළා නං මුව උස්සල නඩුත් නෑ වයිට් වෝකරුත් නෑ
    ඒකලෙ මහින්ද එහෙම නොකරපු නිසා තමයි අන්තර්ජාලයේ පට්ට යන්න අපහාස කලේ.ඒ උනාට බලන්න පුලුවන් දැන් අව්වෙ පැයක් ඉන්න බැරි මොඩ් ගොවි පුතාට විරැද්දව වචනයක් කිව්වොත් හිරැ නංගිට කියල ඩිපෙන්ඩරයක් එවන්නෙ.මට මතකයි ලපයත් ඒ දවස්වල කෑගැහුවා නිදහසේ ෆේස්බුක් කමෙන්ට් එකකින් තමන්ගෙ මතය ප්‍ර‍කාශ කරන්න නිදහස තියෙන්න ඕන කියලා.දැන් කොහෙද දන්නෙ නෑ ඒවා.නොදකින් ලපයා ලොල්ලා.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මූ ඒ කාලේ කළා නං මුව උස්සල නඩුත් නෑ වයිට් වෝකරුත් නෑ

    yako e kale mahindayata wiruddawa wadipurama banne facebok ekene. elakiri eketh ehemay.
    mataka nadda umbata? umbalama ne uta meke banne. :P:P

    umba sudu van eke giyada?