truck tax

Modeguy

Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    අනේ මේ ලී මෝලෝ
    මේකෙන් යනවා කියලා නාහින් අඬලා ත්‍රෙඩ් එකකුත් දැම්මා නේද?

    පුකටද ආයෙ ආවේ?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    උඹත් මචං උදව්වක් ගන්න ත්‍රෙඩ් එකක් දාන්න විතරයි නේද දැන් මේකට එන්නෙ..
    කමක් නෑ කමක් නෑ.. මහන්සියෙන් දියුණු වෙන කොල්ලෙක්නෙ.. බම්ප්
    කස්ටම් එකට කතාකරලා අහගන්න විදිහක් නැද්ද ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උඹත් මචං උදව්වක් ගන්න ත්‍රෙඩ් එකක් දාන්න විතරයි නේද දැන් මේකට එන්නෙ..
    කමක් නෑ කමක් නෑ.. මහන්සියෙන් දියුණු වෙන කොල්ලෙක්නෙ.. බම්ප්
    කස්ටම් එකට කතාකරලා අහගන්න විදිහක් නැද්ද ?

    ඔව් දැන්නම් එහෙම තමයි.
    ඒ දවස්වලනම් පිටු සිය ගනන් ලිය ලිය උදව් කලා.
    දැන් වුනත් දන්න දෙයක් නම් ප්‍රශ්න තියෙන ත්‍රේඩ් වලට රිප්ලයි කරලා ඇති.

    ක්ලියරින් ඒජන්ට් කෙනෙක්ගෙන් අහගන්න වෙනවා

    අනේ මේ ලී මෝලෝ
    මේකෙන් යනවා කියලා නාහින් අඬලා ත්‍රෙඩ් එකකුත් දැම්මා නේද?

    පුකටද ආයෙ ආවේ?

    උදව්වක් ඕනවුන ගමන් දුවගෙන එනවා 👍
    ------ Post added on Aug 5, 2025 at 7:43 PM