True Cricket Fans

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කලු කට්ටියට මචන්, ඇඩ්‍රිනලින් ෆොර්ම් උනාම ආයේ නවත්තන්න බැ බන්.. එක සුද්දට අපිට නැ.. ඒක උන්ගේ ඇගේම තියන එකක්.. අනික කට්ට කාපු උන්නේ.. ඉතින් උන්නත් එකයි මලත් එකයි සිටුවේශන්වලට ආපුවහම උන්ගේ වයලන්ට් රිඇක්ශන් එක වැඩියි.. ඒක තමයි 6 එවා 4ට ගට් එක..

    ammapa kiyahan:shocked:;)