True Cricket Fans

redhat

Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    12919887_1100081556708858_5069898608439806877_n.jpg
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    3 බෝලෙටත් ගැහුවම උට එපාම වුණා.
    දැන් නම් වැඩක් නැ කියලා හිතෙන්න ඇති.
    4 බෝලෙටත් 6ක් ම නෙළුවම :(:(:(:(:(
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජය පරාජය දෙකම සෙල්ලමට පොදුයිනේ බන්.. දුකයි තමා ඒත් ඒක තමා හැටි.. :yes::yes:

    අන්තිම ඕවරේට 19 ගහන්න තියනවා .ඉංග්ලන්ඩ් දිනන සින් එකක් තිබුනේ .අන්තිම ඔවරේ මුගේ බෝල්
    4 ම 6 ...රෙදි නැනේ බන් ඉතිං ...
    :D

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අන්තිම ඕවරේට 19 ගහන්න තියනවා .ඉංග්ලන්ඩ් දිනන සින් එකක් තිබුනේ .අන්තිම ඔවරේ මුගේ බෝල්
    4 ම 6 ...රෙදි නැනේ බන් ඉතිං ...
    :D

    කලු කට්ටියට මචන්, ඇඩ්‍රිනලින් ෆොර්ම් උනාම ආයේ නවත්තන්න බැ බන්.. එක සුද්දට අපිට නැ.. ඒක උන්ගේ ඇගේම තියන එකක්.. අනික කට්ට කාපු උන්නේ.. ඉතින් උන්නත් එකයි මලත් එකයි සිටුවේශන්වලට ආපුවහම උන්ගේ වයලන්ට් රිඇක්ශන් එක වැඩියි.. ඒක තමයි 6 එවා 4ට ගට් එක..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839

    :lol::lol::lol: issuda yako..apey team eke honda angak thiyenne.. thisarata witharai..anek unge hati balapan ko.. mee pancho wage.. 6 gaha ganna thiya.. 50 gahala hathi arinneth pana yanna wage...
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    අන්තිම ඕවරේට 19 ගහන්න තියනවා .ඉංග්ලන්ඩ් දිනන සින් එකක් තිබුනේ .අන්තිම ඔවරේ මුගේ බෝල්
    4 ම 6 ...රෙදි නැනේ බන් ඉතිං ...
    :D

    මචන්... චමින්ද වාස් ට ටීම් එකෙන් අයින් වෙන්න උනෙත්, ඔය වගේම අන්තිම ඕවරේට 36 ගහන්න තියෙද්දී west indies team එකත් එක්ක, ඌට හයේ හයක් නෙලපු නිසා නේද....
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මචන්... චමින්ද වාස් ට ටීම් එකෙන් අයින් වෙන්න උනෙත්, ඔය වගේම අන්තිම ඕවරේට 36 ගහන්න තියෙද්දී west indies team එකත් එක්ක, ඌට හයේ හයක් නෙලපු නිසා නේද....

    Mata ehema.ekaka mathaka.nene ban.impossible neh...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    මචන්... චමින්ද වාස් ට ටීම් එකෙන් අයින් වෙන්න උනෙත්, ඔය වගේම අන්තිම ඕවරේට 36 ගහන්න තියෙද්දී west indies team එකත් එක්ක, ඌට හයේ හයක් නෙලපු නිසා නේද....

    chaminda vass ta 6 ewa 6 gahala nah kawruth man danna tharain
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කලු කට්ටියට මචන්, ඇඩ්‍රිනලින් ෆොර්ම් උනාම ආයේ නවත්තන්න බැ බන්.. එක සුද්දට අපිට නැ.. ඒක උන්ගේ ඇගේම තියන එකක්.. අනික කට්ට කාපු උන්නේ.. ඉතින් උන්නත් එකයි මලත් එකයි සිටුවේශන්වලට ආපුවහම උන්ගේ වයලන්ට් රිඇක්ශන් එක වැඩියි.. ඒක තමයි 6 එවා 4ට ගට් එක..

    මම නම් කියන්නේ මුන් ගංජා ගහල එන්නේ. concentration එක වැඩි නිසා බෝලෙ හෙමින් එනවා වගේ පේන්නේ. ඒ නිසා එන ෆාස්ට් බෝලෙටත් ඕන අතකට හරවල නෙලන්න පුළුවන්. :frown:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    දැම්ම ball ටික හරි නෑ බං.. Wide yoker, slow ball දාන්න තිබ්බේ.. අපරාදේ..
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    මම නම් කියන්නේ මුන් ගංජා ගහල එන්නේ. concentration එක වැඩි නිසා බෝලෙ හෙමින් එනවා වගේ පේන්නේ. ඒ නිසා එන ෆාස්ට් බෝලෙටත් ඕන අතකට හරවල නෙලන්න පුළුවන්. :frown:

    ගංජා නෙවේ බං.. Cannabis :P